1. Barry Allen

    Aruna47 මහා පාරේ

    :dull::rofl::nerd::baffled:
  2. Barry Allen

    Aruna47 මහා පාරේ

    :rofl::rofl:
  3. Barry Allen

    Aussie යනවා

    දැන් ඔය සල්ලි පෙන්නන case එකේදී ලක්ෂ 56 lock කරන්න ඕනද වෙනම එකවුන්ට් එකකටද දාලා :dull::dull: නැත්නම් අපි ගියාට පස්සේ ඒ 56 වෙන වැඩකට ගන්න පුළුවන්නේ :rolleyes: මෝඩ ප්‍රශ්නයක්ද මන්දා :D
  4. Barry Allen

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    payment integration කරන්නේ සම්පත් බෑන්ක් ද?
  5. Barry Allen

    Aussie යනවා

    ඔව් යකෝ මුන් වගේ උන් නිසා එන්න අප්පිරියයි... මුන් කොහොම වැඩ කරනවද ම්නදා තැනකට ගිහින්..කොහේ ගියත් ජංගි :angry::angry:
  6. Barry Allen

    New IT Companies

    අමුලික ඇත්ත කිව්වේ :)
  7. Barry Allen

    New IT Companies

    ගොඩක් කට්ටිය නම් කියන්නේ හොදම තැනක් කියලා.. :baffled: හොද වැඩි කමට වැඩි කල් ඉන්නේ නෑලු :P
  8. Barry Allen

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    ඔව් අනිවාර්යෙන්ම...මේ ලගදි මගේ යාළුවෙක් වැඩ කරන සාමාන්‍ය IT company එකක sales පැත්තේ ජොබ් එකකට Top job දැම්මම CV 500k එවලා තිබ්බා කිව්වා :baffled::sorry:
  9. Barry Allen

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    සුවර් ඕකටත් 100+ CV එන්න ඇති... :baffled::lol:
  10. Barry Allen

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    ඔව් increment දෙන්නෙම නැති තරම් :sorry: එන්න එන්නම IT Salary අඩු වෙනවා.. ECTA ආවම ලොකු වෙනසක් වේවි :rofl:
  11. Barry Allen

    Upwork Direct to Local Bank for $0.99

    :rofl::rofl:
  12. Barry Allen

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    අද නම් ටැග් දෙකක් ලැබුනා කුකුලෝ
  13. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ලංකාවේ 4 day මැචුත් දවස් දෙකෙන් ඉවර වෙනවා නම් අපි පිටරට ගියාම කන එක අහන්න දෙයක්ද :lol::lol: http://www.espncricinfo.com/ci/engine/match/1072400.html බලපල්ලකො දිනපු ටීම් එකේ වැඩියෙන්ම ලකුණු ගහපු එකා :baffled: :sorry: SMSM Senanayake ආයිමත් හොද මට්ටටම එනවා..ටීම් එකට අවොත් හොදයි වගේ :):cool:
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ලකුණු 1 club match එකෙත් :lol::lol: :rofl::rofl:
  15. Barry Allen

    Upwork Direct to Local Bank for $0.99

    :(:( Upwork අනාථයෝ :sorry:
  16. Barry Allen

    Upwork Direct to Local Bank for $0.99

    Do You really want answer? :frown: මේකට නම් රිදෙයි සැහෙන්න :rofl::rofl:
  17. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    උදේ පාන්දරම Breaking News. දාන්න ගිහින් නලා.. :rofl::rofl: :lol::lol:
  18. Barry Allen

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    :lol::lol: මට පෙන්නේ SLASSCOM උන්න උන්ට ගානක් හොයා ගන්න කරන වැඩක්...දැන් ඉන්න ප්‍රමනෙත් වැඩි නිසා පඩි අඩු කරන්න ලේසි.. එත් තාමත් අනිත් ජොබ් වලට වඩා පඩි වැඩි
  19. Barry Allen

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    ලොකු කොම්පැනි වලත් දැන් ගෙවනවා අඩුයි බන් :dull::dull:

    No contents