ඔය sylar** ආනන්දේ එකෙක් බන්..උන්ට දැන් ඕන මැච් පැරදුනත්,චන්දිමාල් බින්දුමාල් උනත් උව කොහොම හරි captain කරන්න :growl::growl:
පුදුම කාලකන්නි ටිකක් ලංකාවේ ඉන්නේ..තමන්ගේ school එකේ එකෙක් captain කරන්න තියේනම් ලංකාවේ ක්‍රිකට් වලට කෙල උනත් කමක් නැහැ :lol::lol: