ඕවා මුගෙන් අහන්න එපා මචන්...මු දන්නේ වචන ටිකක් ගලපලා සුරංගනා කතාවක් ලියන්න :rofl:
Reality zero :lol::dull:
ඔය උබ ඇහුව එකට මුගේ පිළිතුර නම් ඉඩම් ගන්න එපා,ගෙවල් හදන්න එපා කුලියට ඉන්න :P
මුදලේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා,තව අවුරුදු 04 ක් යද්දී කොලබ අවටින් ඉඩමක් ගන්න එක හිනයව් වෙනවා...ගෙයක් හදන...