Introducing New Vehicle Importer for Elakiri

creed1

Well-known member
  • Aug 19, 2007
    6,740
    1,578
    113
    Hakata-ku, Fukuoka
    තමන්ගේ මහන්සියෙන් අරමුණක් ඇතිව ව්‍යාපාරයක් කරන කෙනෙකුට HELP එකක් කරන්න පුලුවන්නම් එහෙමත් නැත්නම් හංගන්නේ නැතිව දෙයක් උගන්වන්න් ලැබෙනවානම්, සතුටක් ලබන කෙනෙකු තවත් නැති තරම්.

    අද මම කියන්නේ කිරියෙන් බිහි වුන VEHICLE IMPORTER කෙනෙකු ගැන. කවුරුත් දන්නා කිරියේම පරණ පොරක් . සියලුම දේවල් අකුරක් නෑර උගන්වා අවංකවම BUSINESS එක කරන්න ඉගෙනගත්තුම කෙනෙක් .

    audiR8
    http://www.elakiri.com/forum/member.php?u=442376

    මට කිරියෙන් පාර කපුවා වගේම නුවන්ටත් පාර කපලා දෙන්න . මචන්ලා මගේ කිසිම ඉරිසියාවක් තරහක් නැහැ (එහෙම තියෙනවා නම් මම මෙහෙම කරන්නේ නැහැ.) මම වගේම හොද වාහන ගෙනල්ලා දෙනවා සවුත්තු වාහන කිසිම වෙලාවක ගෙනල්ලා දෙන්නේ නැහැ.

    BUSINESS එකේ පාර කපන්නේ උබලා HELP එකක් දෙන්න.

    ජයවේවා !!!

    නුවන් මල්ලි BUSINESS එක හොදට කරන යන්න . මතක තියා ගන්න "" කිරි ඔක්කොම ඉවරයි ගොම බිඳුවකින් ""

    උබට සුබ පතනවා මචෝ.....BUSINESS එකේ උඩටම එනකන් CREED අයියා පස්සෙන් ඉන්නවා.

    ලගදීම තව IMPORTER කෙනෙකු හදුන්වා දෙන්නම්.................
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Usually i'm not respecting people much :P but you earn my respect :)
    Self-Respect.jpg
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,578
    113
    Hakata-ku, Fukuoka
    Usually i'm not respecting people much :P but you earn my respect :)
    Self-Respect.jpg

    මගේ ලග ඉරිසියාව නෑ මචන් . කෙනෙකුට උදව්වක් කරන්න තියෙනවානම් බොක්කෙන්ම කරනවා . ඕනෑම කෙනෙකුට . එකට උත්සාහය කැපවීම තියන්නේ ඕනේ . audiR8 BUSINESS එකට බැස්සේ සේසතම දාලා බොරුකියන්න ඕනේ නැහැ අන්න එක තම මචන් කැපවීම කියන්නේ

    තැන්ක්ස් මචන් ලා
     
    • Like
    Reactions: Ashan052

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    තමන්ගේ මහන්සියෙන් අරමුණක් ඇතිව ව්‍යාපාරයක් කරන කෙනෙකුට HELP එකක් කරන්න පුලුවන්නම් එහෙමත් නැත්නම් හංගන්නේ නැතිව දෙයක් උගන්වන්න් ලැබෙනවානම්, සතුටක් ලබන කෙනෙකු තවත් නැති තරම්.

    අද මම කියන්නේ කිරියෙන් බිහි වුන VEHICLE IMPORTER කෙනෙකු ගැන. කවුරුත් දන්නා කිරියේම පරණ පොරක් . සියලුම දේවල් අකුරක් නෑර උගන්වා අවංකවම BUSINESS එක කරන්න ඉගෙනගත්තුම කෙනෙක් .

    audiR8
    http://www.elakiri.com/forum/member.php?u=442376

    මට කිරියෙන් පාර කපුවා වගේම නුවන්ටත් පාර කපලා දෙන්න . මචන්ලා මගේ කිසිම ඉරිසියාවක් තරහක් නැහැ (එහෙම තියෙනවා නම් මම මෙහෙම කරන්නේ නැහැ.) මම වගේම හොද වාහන ගෙනල්ලා දෙනවා සවුත්තු වාහන කිසිම වෙලාවක ගෙනල්ලා දෙන්නේ නැහැ.

    BUSINESS එකේ පාර කපන්නේ උබලා HELP එකක් දෙන්න.

    ජයවේවා !!!

    නුවන් මල්ලි BUSINESS එක හොදට කරන යන්න . මතක තියා ගන්න "" කිරි ඔක්කොම ඉවරයි ගොම බිඳුවකින් ""

    උබට සුබ පතනවා මචෝ.....BUSINESS එකේ උඩටම එනකන් CREED අයියා පස්සෙන් ඉන්නවා.

    ලගදීම තව IMPORTER කෙනෙකු හදුන්වා දෙන්නම්.................

    gana kena r grade gana kematinam oya r grade genawada?

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,792
    11,804
    113
    eya oyage reseller wage... :p hik kawru wikkath oyata gaana enawane...
    yatin wena business ekak wage..
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,578
    113
    Hakata-ku, Fukuoka
    උඹ ඒ කාලේ වගේමයි නේද තාමත්... :cool::cool:

    මම ගැන උබයි , බඩයි , කිබුලා අයියයි දන්නා තරම් කිසිම කෙනෙක් දන්නේ නැහැ . නමුත් මචන් මුළු කිරියම මාව විශ්වාස කරනවා එක කොච්චර දෙයක්ද . විශේෂයෙන් උබ දන්නවා මම කවුද කියලා ...
    :)

    කිරියේ වාහන ගත්ත අය වාහන ගත්තේ මම ගැන දන්නේ නැතිව . කොටිම කියනවා නම් මම දැකලාවත් නැතිව . මම විශ්වාස කරන එකත් කොච්චර දෙයක්ද . audiR8 වත් මම වගේම විශ්වාස කරන්න . කිසිම වෙලාවක බොරුවක් කරන්නේ නැහැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ ලග ඉරිසියාව නෑ මචන් . කෙනෙකුට උදව්වක් කරන්න තියෙනවානම් බොක්කෙන්ම කරනවා . ඕනෑම කෙනෙකුට . එකට උත්සාහය කැපවීම තියන්නේ ඕනේ . audiR8 BUSINESS එකට බැස්සේ සේසතම දාලා බොරුකියන්න ඕනේ නැහැ අන්න එක තම මචන් කැපවීම කියන්නේ

    තැන්ක්ස් මචන් ලා

    wahana import karaddi insure karala neda genne. risk eka wadiya na neda sesathatama kela wena:oo:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,578
    113
    Hakata-ku, Fukuoka
    wahana import karaddi insure karala neda genne. risk eka wadiya na neda sesathatama kela wena:oo:

    INSURANCE කරන්නේ INVOICE කරන ගානට . INVOICE කරන්නේ UNDER VALUE කරලා . අපි මචන් FULL එකට වෙනම ඉන්සුරන්ස් එකක් දානවා . මොකද නැව ගිලුනොත් කෙළවෙන නිසා