දුකම තමා :(:(
ඔව් බං මේකට මේ ආශ්චර්යලන්තය කියල කියන්නෙ, ලංකාවෙ නම් ඕවා වෙන්නෙ නෑ:P:P
හ්ම්ම්ම්:frown:
yea mcn, these f**kn' leaders are going to rule our lives & also going to change our destiny. we're just watching & waiting, so .... :sorry:
ඔව් මචන් වෙන කරන්න දෙයක්ම නැති වුනොත් එහෙම තමයි කරන්න...