හ්ම්ම්ම්ම්. මටත් හිතෙනවා ඔහොම දෙයක්. බට් කෙල්ලගේ ගෙදරින් මාව තව දැකලත් නෑ. කතා කරලත් නෑ. මමත් කෙල්ලට ඇත්තටම ආදරේ නිසා තමයි කිව්වේ ගෙදරට කියන්න කියලා. කෙල්ලට 23 මට 24. ඉතිං ගෙදරට කිව්වට අවුලක් නෑනේ ඒකයි. මම කෙල්ලට කිව්වෙත් අම්මලගේ හිතේ වෙන මොකක් හරි තියෙනවද දන්නෙනෑ කියලා . කෙල්ලත් කියන්නේ එහෙම...