1. prabodhamadusanka

    FIVVER HELP (URGENT)

    මම FIVVER එකවුන්ට් එකක් හැදුවා. නමුත් මෙනන් මෙහෙම එකක් තියෙනවා Your user profile is incomplete. Please edit it මම ඊිට පස්සේ අපඩේටිනව් වලට ගියාම එකේ හදන්න මුකුත් පෙන්නන්නෙත් නෑ. ප්ලීස් මට දන්න කවුරැ හරි මේකට උදවු කරන්වද?
  2. prabodhamadusanka

    online money

    මමත් මේ සයිට් එකේ වැඩ කරනවා. මමත් මේකෙන් 300$ට වඩා දැනට හොයලා තියෙනවා.
  3. prabodhamadusanka

    Me 3n mokadda honda?

    පෝන් 3න් බැලූ බැල්මටනම් Motorola RAZR XT910 එක හොදයි. නමුත් මම යූස් කරන්නේ Sony Xperia-L එකක්. ඒකත් සුපිරි පොන් එක මටනම්.
  4. prabodhamadusanka

    සල්ලි සල්ලි pro-bux සල්ලි pro-bux මගින් මුදල් ඉපයිම

    මමත් මේක කරනවා. සුපිරි සයිට් එක. දැනට මම $280ක් විතර හොයලා තියෙනවා.
  5. prabodhamadusanka

    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍&#3515

    මම මීට කලින් කෑෂ් අවුට් කරලා නෑ මචං. මට තේරෙන් නෑ දැන් මොකක් කරන්නද කියලා?
  6. prabodhamadusanka

    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍&#3515

    නේ බලපංකෝ බං ඉදලා ඉදලා කෑෂ් අවුට් එකක් දැම්මා. අයියෝ්....................................... ...
  7. prabodhamadusanka

    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍&#3515

    මමත් ඔය සයිට් එක කරා. දැනටමත් මගේ එකවුන්ට් එකේ ඩොලර් 9ක් විතර තියෙනවා. පේපැල් ඩිසේබල් නිසා මම වැඩේ නතර කරන්නයි ඉන්නේ.
  8. prabodhamadusanka

    Illustrator CS6 + Keyman Help

    https://docs.google.com/uc?export=download&id=0B5USxFNnKqPmTWdocG5aRzFPWE0 onna link ekakt ahenam
  9. prabodhamadusanka

    Illustrator CS6 + Keyman Help

    key help kiyala software ekak tiyenawa eeka da ganna.
  10. prabodhamadusanka

    Smart 4n

    මගේ අත්දැකීම් වලින් මම මේ ටික කියන්නම්කෝ. මගේ ගාව තියෙන්නේ xperia L එකක්. මටනම් කියන්න තරම් වරදක් ඇත්තේම නෑ..................... සුපිරිි පෝන් එක. මම දැන් යූස් කරන්න පටන් අරන් මාස 2ක් විතර වෙනවා. හැබැයි කෝල් ගන්නකොට පොඩි ලැග් එකක් තියෙනවා. නමුත් හැම තිස්සෙම නෑ. මේක asphalt 8 එක එහෙම ?ගහනාව කිසිම...
  11. prabodhamadusanka

    Mobile Phone

    මමත් හිතන්නේ MC eke divine එක තමයි
  12. prabodhamadusanka

    Xperia SP headset????

    අමබෝ මචං ඒවත් පට්ට ගන්ංනේ.
  13. prabodhamadusanka

    Xperai L with android 4.4 - kitkat

    :dull::dull::dull::dull::dull::dull:
  14. prabodhamadusanka

    Xperia SP headset????

    මමත් මේ දවස්වල හොද එකක් හොය හොය ඉන්නේ. මම New Thread එකකුත් දාලා තියෙන්නේ. බට් තවම හොද එකක් සේට් වුනේනෑනේ.
  15. prabodhamadusanka

    හොද හෙඩ්සෙට් එකක්

    Thanks machan.:yes::yes: BUMP
  16. prabodhamadusanka

    හොද හෙඩ්සෙට් එකක්

    http://www.ebay.com/itm/Genuine-SONY...item3cd0959620 මේක හොදයිද?
  17. prabodhamadusanka

    සල්ලි සල්ලි pro-bux සල්ලි pro-bux මගින් මුදල් ඉපයිම

    මමත් මේ සයිට් එකෙන් මුදල් හොයලා තියෙනවා. තවමත් හොයනවා. මම දැනට මේ සයිට් එකෙන් ඩොලර් 190ක් විතර හොයලා තියෙනවා.
  18. prabodhamadusanka

    Android phone

    මගේ ගාවත් තියෙන්නේ එල් එකක්. කියන්න තරම් වරදක් නම් නෑ. බට් එම්2 එක ගන්න.
  19. prabodhamadusanka

    හොද හෙඩ්සෙට් එකක්

    හොද හෙඩ්සෙට් එකක් මචංලා හොද හොද සෙට් මොනවද තියෙන්නේ පෝන් එකකට යූස් කරන්න පුලුවන්. මේක හොදයිද මචංලා http://www.ebay.com/itm/Genuine-SONY-MH-EX300Ap-Earphone-for-Sony-ST25i-MT27i-LT28at-LT29i-LT30p-MT25i-/261197501984?pt=Bluetooth_Wireless_Products&hash=item3cd0959620 මගේ අතේ තියෙන්නේ නම් 3000ක්...

    No contents