Android phone

මොකද්ද ගන්නේ

  • xperia m2

    Votes: 24 25.8%
  • xperia L

    Votes: 24 25.8%
  • xperia m2 ඒක ගන්න ඒපා

    Votes: 0 0.0%
  • මේ දෙකම ගන්න ඒපා

    Votes: 45 48.4%

  • Total voters
    93

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මචෝ කිසිම ෆෝන් එකක් ඉන්ට්‍රඩියුස් කරපු අළුත ගන්න එපා අනවශ්‍ය විදියට ගාන වැඩියි. ඉන්ඩ්‍රඩියුස් කරල අවුරුද්දකට අඩු ෆෝන් එකක් ගන්න xperia SP වගේ. දැන් ඔය M2 එගේ ගාන තව මාස කිපයක් යනකොට අඩුවේවි හිටු කියල.

    non user replaceable බැටරි ගලවන්න බැරිකමක්ම නෑ.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    මගේ ගාවත් තියෙන්නේ එල් එකක්. කියන්න තරම් වරදක් නම් නෑ. බට් එම්2 එක ගන්න.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    sony
    4608381.gif
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    flagship phone ekak ganin. gana wedi unata awulak ne. :)
    adu tharame nexus 5 ekakwath balanna

    podi phone gaththoth duka thama.:(

    ai ban SONY phone hari ne kiyanne, flagship phone ganna one ne ban
    mamath sony use karanne seal type battery danna one sellam okkoma dala thiyenne elata weda

    IDG seal type eka gena nam wediya hithanna epa mageth seal type sony ekak den 2 years sony wala battry lesiyen case ekak enne ne
    m2 eka hodai L ekata wada

    ganna honda shop ekak ????

    ai ban shop eka gena ahanne uba dannawa ne shop eka MC eke :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ai ban SONY phone hari ne kiyanne, flagship phone ganna one ne ban
    mamath sony use karanne seal type battery danna one sellam okkoma dala thiyenne elata weda

    IDG seal type eka gena nam wediya hithanna epa mageth seal type sony ekak den 2 years sony wala battry lesiyen case ekak enne ne
    m2 eka hodai L ekata wada

    ai ban shop eka gena ahanne uba dannawa ne shop eka MC eke :baffled:

    man ekata cl kara machan but un gawa nalune
    dan tilakawardanetath gihin awe un dan sony karanne nalu

    ow machan m2 eka hondai kiyala mamath hithanawa
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අනික seal type battery ඒකක් ඒන්නේ ඒක අව්ලක් නැද්ද?
    z use කරන අය මොකො කියන්නේ seal type අවිලක් නැද්ද?

    Im using Xperia S (with Non-removable Li-Ion battery) for more than 2 years. No problem upto now. :)

    But don't know about this model.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචෝ කිසිම ෆෝන් එකක් ඉන්ට්‍රඩියුස් කරපු අළුත ගන්න එපා අනවශ්‍ය විදියට ගාන වැඩියි. ඉන්ඩ්‍රඩියුස් කරල අවුරුද්දකට අඩු ෆෝන් එකක් ගන්න xperia SP වගේ. දැන් ඔය M2 එගේ ගාන තව මාස කිපයක් යනකොට අඩුවේවි හිටු කියල.

    non user replaceable බැටරි ගලවන්න බැරිකමක්ම නෑ.

    :yes::yes:
     
    • Like
    Reactions: IDG

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    SOny godak ewa aul ban..
    Mama android phone 2k use kala sony dekama aul...
    :baffled::baffled::baffled:
    Xperia U touch eka giya...
    :growl::growl::growl:
    Xperia P Jelly bean update kala..
    Eke bugs tibba ekata update awe naa..
    ithin call gannakota hirawenawa..

    :baffled::baffled::baffled:

    mage aulakda danneth naa
    :oo::oo::oo::oo:
    daws dekakta kalin S4 mini ekak gattha supiri 4n eka
    but eke call gannakota noise ekak enawa.
    dan ekatah hadanna deela awe...

    :(:(:(:(

    ithin ane manda ban
    reviews poddak kiyawala balapan ganna inna 4n wala...

    :):):):)