1. NEMISIS

    එතකොට ඒ ඔහුගේ අවසාන නර්තනය ! නැටුමකින්ම අවසන් ගමන ගිය, තරුණයා

    ඩාන්ස් එක දැක්කම ඇති මහා සිංහල රාවණ ජාන එහෙන් ආව කියලා කියන්න වෙන කිසිම සාක්ශියක් ඕන නැහැ
  2. NEMISIS

    දිනපාල එකේද browns එකේද warrenty හොඳ

    මම හිතන්නෙ බ්‍රවුන්ස් එක හොඳයි ඔය දෙකෙන්ම බඩු අරන් තියනවා, බ්‍රවුන්ස් එකේ බඩු වල ස්ටොක් එහෙම හොඳට තියනවා වොරන්ටි රීප්ලේස්මන්ට් එකක් එහෙම ගන්න ගියාම ලේසි වෙයි දිනපාල එකෙන් මම කාලෙකට කලින් හෙයා ට්‍රිමර් එකක් අරගන්න හදද්දි කඩේ තිබුනු එකේ කොන්ඩ කෑලි තිබුනා ශොප් එකේ දෙකක්ද කොහෙද තිබුනා දෙකේම සීල්...
  3. NEMISIS

    තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

    පරන වෙන එක පොඩි හේතුවක් ලොකු මාලුන්ගෙ ඇඟේ බැර ලෝහ විශාල ප්‍රමාන වලින් තියෙන්න පුලුවන් පොඩි මාලුවෙක්ගෙ ඇඟේ බැර ලෝහ තියන ප්‍රමාන වගේ විශාල ප්‍රමානයක් ඒ පොඩි මාලුවව ආහරයට ගනන් ලොකු මාලුවෙක්ගෙ තියනවා, ඒ ලොකු මාලුවගෙ ජීවිත කාලෙදිම කාපු පොඩි මාලුන්ගෙ ඇඟේ තිබුන බැර ලෝහ ටික අර ලොකු මාලුවගෙ ඇඟේ තියනවා ඒ...
  4. NEMISIS

    තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

    බලයා තමයි වැඩිපුරම කන්නෙ 90%ක් වෙලාවට වගේ ඉතිරි 10% වෙන වෙන ඒව ගන්නවා ඉඳලා හිටල කෙලවල්ලො/ඇටවල්ලො එහෙමත් කනවා. බලයා කාල පුරුදු වෙලා කෙලවල්ලො එහෙම දිය රහයි වගේ දැන් නං තව බෝල්ලො සහ ලින්නොත් කනවා තව දැල්ලො සහ ඉස්සොත්, කකුළුවො වගේ ඒවත් ගන්නවා මේ පැත්තෙ කාලෙකට හාල්මැස්සො හැඬැල්ලො එහෙම පට්ටම ලාබෙට...
  5. NEMISIS

    හයිලන්ඩ් කල්කිරි

    අපෝ ගොඩක් එවුන් ගහනවා අර හයිලන්ඩ් එකේ වගේම බෝතල් වල මේ ලඟ ලකී එකේ අවුට්ලට් එකක් තිබිලා අරගෙන බිවුවා, බෝතලෙත් හයිලන්ඩ් එකේ තිබුනු එකට වඩා ගොඩක් පොඩියි මේලෝ රහක් නෑ රහක් නෑ කියන්නෙ සීනි වත් නැහැ නිකන් දිය රහක් තිබුනෙ
  6. NEMISIS

    ත්‍රීවීල් කාලකන්නි එක්ක තව දුරටත් ජීවත් වෙන්න පුලුවන්ද

    කාලයක් තලාහේන පාරෙ බෝඩිමක හිටියා ඒ කාලෙ ඔය පාරෙන් වැඩට ගියේ
  7. NEMISIS

    බඩු පැකට් 🤩🤩

    වීඩියෝ එකේ ඇත්ත බොරුව නං දන්නෙ නැහැ හැබැයි අකුන කොහෙට හරි වදින වෙලේම තමයි සද්දෙයි එලියයි එන්නෙ. ගොඩක් ඈතට වැදුනා නං තමයි එලිය කලින් ඇවිත් සද්දෙ වේගෙ අඩු නිසා සද්දෙ පස්සෙ එන්නෙ මෙතන කන ගාවටම අකුන ගැහුවට පස්සෙ එලියයි සද්දෙයි දෙකම එක සැරේ එන එක හරි නේ බන්. අකුන ඇඟට නං වදින්න නැතිව ඇති එතන වටේ...
  8. NEMISIS

    ලොකුගේ හා වලව් කාරයා ඇත්දළ ජෝඩුවකට ගැටේ

    නවත්තලා යද්දි එන්ජින් එක ඕෆ් කරලා ගියත් දෙදරනවාද, මම නං වාහන ඕන එකක් නවත්තලා යද්දි එන්ජින් එක ඕෆ් කරලා බයික් එක නං හැඬල් එකත් ලොක් කරලා යන්නෙ එතකොට නං කීයටවත් දෙදරන්නෙ නැහැ, ඒ දෙකම කරලත් දෙදරනවා නං ටක් ගාල අර භූ විද්‍යා හා පතල් කාර්යංශෙට කියන්න භුමි කම්පාවක් වෙන්න පුලුවන්
  9. NEMISIS

    Mara return ne ban mewa

    ඒ විස්තර නං මතක නැහැ වෙලාවක් හම්බුනොත් අහලා කියන්නං, උඹත් දන්න එකෙක් ඕන නං අහගන්න පුලුවන් උගෙන්ම :P
  10. NEMISIS

    අනුර කුමාර වැරදියි

    ඒ වෙනකොට සිංහලුන්ට වැදගැම්මක් ඇති රටකට විසිට් විසා වත් ගන්න බැරි වෙලා තියේවි මම දැක්ක සමහර රටවලට ජොබ් ඔෆර් එක තිබ්බත් වීසා දෙන්නෙ කලින් එ රටවලට විසිට් එකකට හරි ගිහින් ලංකාවට ආපු එවුන්ට විතරයි කියලා එතකොට යන්න ඕන උනත් යන්න බැරි වෙයි
  11. NEMISIS

    ත්‍රීවීල් කාලකන්නි එක්ක තව දුරටත් ජීවත් වෙන්න පුලුවන්ද

    ඔවු ඔවු ඒක තමයි, අවුරුදු හතරකින් විතර ඔය පැත්තෙ ගියේ නැහැ https://www.google.com/maps/@6.9162986,79.8997522,3a,75y,225.54h,73.57t/data=!3m6!1e1!3m4!1s7FovAIvydQejDEZSNnBFDA!2e0!7i16384!8i8192 දැන් නං වැටක් ගහලා තියනවා, ඉස්සර පාලමේ ගැට්ටටම තියලා තමයි වාහන නතර කරන්නෙ
  12. NEMISIS

    Mara return ne ban mewa

    මගේ යාලුවෙක් මේකෙ දාල අන්තිමට සල්ලි ගත්තා ඌට මුලින් ඇග්‍රි උනු ගානට වඩා වැඩි ගානකුත් දුන්නා කියලා තමයි කිවුවෙ. මූ මුලින් ඕකට සල්ලි දාපු වෙලේ ඕව ලී විදියට එක්ස්පෝට් කරනවා මූ සල්ලි ගනිපු වෙලේ ලංකාවෙදි කෙමිකල් එක එක්ස්ට්‍රෑක්ට් කරලා විකුනන්න පටන් අරන් ඒක නිසා ගෙවන ගාන වැඩි උනා කියලා ඌට සල්ලි...
  13. NEMISIS

    Apple Mac පාවිච්චි කරන අය එන්න

    ඕක එක එකාගෙ ස්ටෑන්ඩඩ් නේ ඇත්තටම GUI OS එකක් මුලින් හැදුවෙ ඇපල්ලා නේ උන් ඉතින් උන්ට ඕන විදියෙ ශෝට්කට් හැදුවෙ, ඊට පස්සෙ නෙ Windows හැදුවෙ, උන් තමයි ඉතින් මැක් වල විදිය ෆලෝ කරන්නෙ නැතිව වෙනස් විදියට ශෝට්කට් හැදුවෙ අපි ඉතින් මුලින් වින්ඩෝස් යූස් කරපු නිසා තමයි ඕවයෙ ලොජික් එකක් තේරෙන්නෙ නැත්තෙ...
  14. NEMISIS

    ත්‍රීවීල් කාලකන්නි එක්ක තව දුරටත් ජීවත් වෙන්න පුලුවන්ද

    රේල් පාර ලඟ එහෙම සුපිරිම ආතල් එකක් දෙන්න පුලුවන් අපේ ඉස්සරහින්ම රේට් ගේට් එක වැහුවොතින් ටිකක් වාහන පෝලිමක් එහෙම හැදුනම මේක අනිවා කරගන්න පුලුවන් රේල් ගේට් එක වැහුවම අපිට ඉස්සරහින් ත්‍රීවීල් එකක් දාන්න පුලුවන් තරම් ඉඩක් තියල කාර් එක නතර කරගන්න ඕන, එතකොට වාහන පෝලිම හැදුනම ටික වෙලාවකින් ත්‍රීවිල්...
  15. NEMISIS

    Apple Mac පාවිච්චි කරන අය එන්න

    මේක අදාල වෙන්නෙ ෆයිල් වලට CMD + C, V දෙක copy, paste cut and paste කරන්න ඕන නං CMD + Option + V ඕන නැත්තං CMD +X ගහල CMD +V ගැහුවත් කොපි වෙන්නෙ. text වලට CMD + X, V වැඩ කරනවා කට් පේස්ට් කරන්න පුලුවන්
  16. NEMISIS

    කුරුල්ලො එන ගස්

    ජෑම් ගස් වලට කුරුල්ලො ගොඩක් එනවා, ගහ මාස හය හතක් යද්දි ගෙඩි හැදෙන තරමට විසාල ගහක් හැදෙනවා, හෙවනටත් හොඳයි. ගහ මුල් කාලෙ වටේ අතු කපලා කෙලින් හැදෙන්න දීල , අඩි 6-7ක් විතර ගියාම වටේ අතු හැදෙන්න දුන්නම ඒ ටික ලස්සනට වටේට හැදිලා ලස්සන ගහක් වෙනවා. හැබැයි අනිවාර්යෙන් ජෑම් ගස් ගේ ලගටම වෙන්න හිටවන්න නං...
  17. NEMISIS

    Apple Mac පාවිච්චි කරන අය එන්න

    utility type එකේ ඒව නං මම කීපයයි යූස් කරන්නෙ download shuttle - download manager Free download manager - download manager, torrent Step Two - 2FA Code generator Pixelmator pro - Photo editing Cloud flare warp - vpn/Bypass dialog torrent speed limit Day-today use කරන ඒව නං Xcode Android studio...
  18. NEMISIS

    ඊලොන් දෙවියන් අම්බුලුවාව දැක මීක්™ වෙයි

    යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ Demo titles, ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද? රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
  19. NEMISIS

    මේ රෝගේ ළමයින්ට යනවද

    ඒක බන් ජෙනටික් ලෙඩක් නෙමයිනේ දිලීරයක් වගේ එකක් නේද, ඒක නිසා ලමයින්ට ජෙනටිකලි යන්නෙ නැහැ නමුත් ලමයි වඩා ගත්තම එහෙම ගැවිලා හැදෙන්න පුලුවන් ඕකට බෙහෙත් තියනවා එක දිගට සති දෙකක් වගේ බොන්න තියන, දවසට එක පෙත්ත ගානෙ. ඒක බිවුවම හරියනවා එහෙම නැත්තං අර මයිකොරල් කියන ක්‍රිම් එක සතියක් විතර ගෑවම හරි

    No contents