මේ ටික කියපන්කෝ
කලට වෙලාවට තෙල් ගහන්න බදු සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. තෙල් ගහන්නෙ සල්ලි දීලා, එතකොට වෙලාවට තෙල් ගහන්න බදුත් ඕන නං තාම තෙල් පාඩුවට දෙන්නෙ (බදු ගහන්නෙ රුපියල් වලින් නිසා තෙල් රටින් ගේන්නෙ බදු සල්ලි වලින් වගේ කියලා කියන්න එපා)
කලින් එකමයි. ගෑස් ගන්නෙ මිනිස්සු සල්ලි දීලා නං ගෑස්...