ස්කෑන් වෙනවා නං හරි අඩුම තරමේ ප්‍රින්ට් කරපු කෝඩ් එක ලාවට හරි පේනවා නං මේ විදියට කෝඩ් එක ටයිප් කරලා මේ සයිට් එකෙන් ජෙනරේට් කර ගනින්
මම මගේ කෝඩ් එක දාල බැලුවා හරියටම fuel pass එකේ ස්ටෑන්ඩඩ් එකටම QR එක ජෙනරේට් වෙනවා
මේක තමයි ෆෝමැට් එක ABC-1234<SPACE>|<SPACE>CODECODECODE...