1. sudumalli2009

    අයිස් බලලා මල්ලෙන් එලියට

    මට හිතෙන විදියට ඇමතිතුමා ඒ කතා කලේ කටෙන් නෙමෙයි පු*න්ද කොහේද
  2. sudumalli2009

    අළුත්කඩේ stree food 🙄

    street food කන්නම ඕන නම් පල තලවතුගොඩ, කිඹුලාවල ගණන් නම් ටිකක් වැඩී අළුත් කඩේට වඩා දාහකින් හොදයි
  3. sudumalli2009

    සුදූ ගානට දැන් හැදිලා

    හරි හරි ටික්ටොක් පාතාලෙට අළුත් ට්‍රැක් එකක්
  4. sudumalli2009

    Sellx Computer sale

    මමත් මුන්ගෙන්ම තමයි බඩු ගත්තේ අවුලක්ම නෑ හොඳ සෙට් එකක්... After Service එකත් සුපිරි, සේලක බිල්ඩිමෙ, කොග්ගල කඩේ හන්දියේ, මාතර ශෝප් තියෙනවා ලගදී මහරගමත් පොඩි ශොප් එකක් දැම්මා.. කිතුලම්පිටියේ Service Center එකනේ තියෙන්න‍ෙ
  5. sudumalli2009

    ELECTION BREAKING NEWS 🔴🔥

    අපරාදේ සල්ලී
  6. sudumalli2009

    කොකුල්ඩ් කෙනෙක් සෙට් උනා

    බාල ජොයින්ට් එකක් ගහගා තියෙන්නේ
  7. sudumalli2009

    විදුලියේ ප්‍රතිසංස්කරණ සඳහා නාමල්ගේ කමිටුවේ යෝජනා 08 වැනිදා

    ඔය කියන්නේ මහින්දගෙන් පිටවුන නාමල් නමැති ශුක්‍රාණුව විසින් හදපුවා වෙන්ට ඇති මයෙ හිතේ..
  8. sudumalli2009

    මේ නිලිය කවුද? 😜

    ගාමිණී
  9. sudumalli2009

    තව්තිසා දෙව්ලොව (Lotus Tower)

    පිස්සුද බං... මං මේ තව්තිසාවේ අල්ලපු වත්තේ ඉන්නේ
  10. sudumalli2009

    ලංකාවේ street food ගැන මොකද හිතන්නේ...?🙄

    තලවතුගොඩ කිඹුලාවල ස්ට්‍රීට් ෆුට් අළුත්කඩේට වඩා හොදයි කියලා හිතෙනවා ඒක නම් ඇත්ත පට්ට ගණන් ------ Post added on 1669720726
  11. sudumalli2009

    Gaalu Paare ගාලු පාරේ by Sunil & Piyal with Gypsies

    Randy නම් next level වැඩ්ඩෙක්.. 😎

    No contents