1. sudumalli2009

    රුමේනියා..

    Skill nam Vacancy තියෙනවා මං හිතන්නේ Non-skill නම් අමාරුයි... අනික දැන් රැල්ලට වගේ හැමෝම රුමේනියා යන්න බලනවා.. ඔච්චරකට යන්න Vacancy තියෙනවදත් සැකයි අපේ අයියා කෙනෙකු රුමේනියා යන්න ලක්ෂ 10ක් විතර ගෙවලා මහරගම ඒජන්සියකට දැන් 6ක් 7ක් විතර වෙනවා කිසි අප්ඩේට් එකක් නෑ,
  2. sudumalli2009

    Paediatrician කෙනෙක් ව කියන්නකො හොඳ

    Dr. Mrs.Punchihewa - Ninewells මම පොඩීට බෙහෙත් ගන්නේ මෙයාගෙන්, රෙකමන්ඩ් කරන්න පුළුවන්
  3. sudumalli2009

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    මුන් එකෙක්වත් තෙල් පෝලිමේ ගෑස් පෝලීමේ හිටපු එවුන් නෙමෙයිද :unsure: නැත්නම් ගෑනු පෝලිමට යවලා ගෙදරට වෙලා සැපේ හිටපු උන්ද මේ
  4. sudumalli2009

    Pub, Bar & Restaurant Around Colombo

    ow bn ita wada hodai norris canal eke sanara eka
  5. sudumalli2009

    Pub, Bar & Restaurant Around Colombo

    අවුරුද්දකට කලින් ඔතනට ගියා බං.. එතන අවුල් බං එදා වැස්ස දවසක් කොහොම හරි
  6. sudumalli2009

    Rishab Pant Seriously injured in a Car Accident 😯

    ඒ අස්සේ වටේ පිටේ එවුන් උගේ බඩු ටිකත් උස්සලා
  7. sudumalli2009

    Pub, Bar & Restaurant Around Colombo

    Wenada nm Drink 1k demmoth Taxi ekak aran thamai yanne.. ath ada drive karagena yanna thiyena nisa thamai beer walin shape wenna beluwe :(
  8. sudumalli2009

    Pub, Bar & Restaurant Around Colombo

    eka hodai dn bn Place eka nm dannawa.. gihilla ne one Galle face eke Mokakda pub eka ?
  9. sudumalli2009

    Pub, Bar & Restaurant Around Colombo

    අද හවසට තනියම හෝ තව එකෙක් දෙන්නෙක් එක්ක පොඩ්ඩක් චිල් එකේ බියර් එකක් ගහන්න 🍻 කොළඹ අවට decent, Reasonable පබ් එකක් බාර් එකක කියපංකෝ.. :love: කොළඹ කොටුව අවට, ලේක් හවුස්, ගෝල් ෆේස්, ටවුන් හෝල්, ඉබ්බන්වල, යූනියන් ප්ලෙස්, බොරැල්ල, වෝඩ් ප්ලේස් ඒරියා ඕකේ... :yes: කොළඹ අවට ප්ලෙස් වල වැඩිය සෙට් වෙලා නෑ...
  10. sudumalli2009

    සුනාමි දවසේ අත්දැකීම්

    :shocked: කොහොම ද බං හෙන ගැහුවා වගේ කිව්වේ ?
  11. sudumalli2009

    සුනාමි දවසේ අත්දැකීම්

    පිහිනීම සම්බන්ධව වැඩ්ඩෙක් නමෙයි හැබැයි තරමක් හොදට පීනන්න පුළුවන් මුහුද ලගම ජීවත් වෙලා ඕක බැරිනම් වැඩකුත් නෑ සුනාමි දවසට කලින් දවසේ අපේ නෑදෑයෝ කට්ටියක් කතරගම ගිහින් එන ගමන් අපේ ගෙවල් වල ඇවිත් හිටියා කොහොම හරි සුනාමි දවසේ උදේ පාන්දර නැගිටලා නිව්සීලන්ඩ් අපේ මැච් එක බැලුවා ඒකත් පරදින පාටක් තිබුන...
  12. sudumalli2009

    සුනාමි දවසේ අත්දැකීම්

    මුලින් ආව මුහුදු රැලි දෙක හොදට දැක්කා තුන්වනෙි රැල්ලට අපේ ගෙදර මාමලගේ ගෙදර දෙකම කැඩෙනවා දැක්කා එත් එක්කම කට්ටිය එක්ක දිව්වා ගොඩ පැත්තට
  13. sudumalli2009

    සුනාමි දවසේ අත්දැකීම්

    ගෙදර සම්පූර්ණයෙන්ම කැඩෙනවා දැක දැක දිව්වා දිවිල්ලක් ඉතින්
  14. sudumalli2009

    කොරියන් කාරයෙක් ගුපියන්ට දීපු ආතල් එක මෙන්න.යක්ක පුත්තු ලෙෆ්ට්

    ඔය ඇමතියෝ පාලනය කරන රාජ්‍ය අමාත්‍යංශ වලට කෙලවෙන එක අහන්නත් දෙයක් ද ? වෙලාවට සුද්දෙක් බැන්නේ ඌට මුකුත් කර ගන්න බැරි නිසා ඇමතියා දැන් වේදනාවට පුක විකාගෙන ඉන්නව ඇති ලංකාවේ එකෙක් ඔහොම කිව්ව නම් ඌගේ බොඩි එක හෙට අනිද්දා වෙනකොට නාඳුනන මල සිරුරක් අහවල් වෙරලට ගොඩගසා ඇත කියලා ගොඩ ගහලා තියෙවී
  15. sudumalli2009

    කොහොමද koko app එකේ ලිමිට් එක වැඩි කරගන්නේ?

    mokakda bn oya koko seen eka ? Benefit 1k thiyenawada ?
  16. sudumalli2009

    රුපියල් කෝටි 4ක යතුරුපැදි 6ක් වැලිවේරියෙන් අල්ලයි.. 😥

    දැන් ඉතින් ඕවා නඩු භාණ්ඩ වෙලා උසාවි ඉඩමෙම දිරලා යාවී.. අන්තිමට උන්ටත් නෑ මුන්ටත් නෑ

    No contents