ලංකාවේ සම්මතයක් විදියට යන්නේ 5000km to 5000km හරි, every 6 month හරි, මුලින් එන එකට වාහනේ oil මාරු කරන්න ඕන කියල
මමත් මෙච්චර කල් කලේ එහෙම, නමුත් දැන් oil හොයාගැනීමේ ගැටළුවක් වෙලා තියනවා සහ oil මිල ගණන් නහුතෙට නැගල තියෙන්නේ.
fully synthetic castrol 10W 30 , 4L can එක 45000/- විතර වෙනවා.
එක...