ආර්ථික අපහසුතා ඇති පාසල් ළමයෙක්ට සපත්තු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    මගේ ගාව කළු සපත්තු සෙට් දෙකක් තියනවා, රාජ්‍ය සේවකයෙක් වසයෙන් ඉද්දි පාවිච්චියට ගත්තු. දැන් පරිගණක කම්කරුවෙක් නිසා අවුරුදු ගානකින් පාවිච්චි කරලා නෑ.

    OL/AL වගේ කරන ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ තත්වේ තියනවා.
    පොඩ්ඩක් පොලිෂ් කරලා ගත්තම

    එකක් නම් bettons pair එකක්.

    දුප්පත් ළමයෙක් හෝ සපත්තු ගන්න ආර්ථික වත්කමක් නැති ළමයෙක් ඉන්න පවුලක් ඉන්නවා නම් මේවා පාවිච්චි කරන්න පුළුවන්, මට P.M එකක් දාන්න

    මම courier කරලා එවන්නම්


    bettons : Size 8

    IMG-20230202-WA0005.jpg


    IMG-20230202-WA0005.jpg



    DSI Pair : Size 7


    IMG-20230202-WA0002.jpg

    IMG-20230202-WA0001.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    Go to road. You can see who want.

    මම නම් කරන්නේ හොඳට ක්ලීන් කරලා බස් හෝල්ට් එකකින් තියලා යනවා , ඕනේ කෙනෙක් ගන්න කියලා.
    එහෙම වැඩක් නෑ. බන් නිකන් අරන් යන උන් ඉන්නවා පාවිච්චියට ගන්නෙත් න, නැත්තම් විකුනනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    Go to road. You can see who want.

    මම නම් කරන්නේ හොඳට ක්ලීන් කරලා බස් හෝල්ට් එකකින් තියලා යනවා , notice "ඕනේ කෙනෙක් ගන්න" කියලා.
    අපෝ ලංකාවේ ඒක හරියන්නේ නෑ බන්.
    උබ දෙමල පත්තර ටිකක් තියලා ඔය notice එක ගහල ගියත් එතනින් යන උන් පොරකාල උස්සන් යයි දෙමළ අකුරක්වත් බැරි උනත්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    අපෝ ලංකාවේ ඒක හරියන්නේ නෑ බන්.
    උබ දෙමල පත්තර ටිකක් තියලා ඔය notice එක ගහල ගියත් එතනින් යන උන් පොරකාල උස්සන් යයි දෙමළ අකුරක්වත් බැරි උනත්.
    True ,මාන්නේ බන් , අපේ එවුන්ගේ මම දන්න කුළී වැඩ කරන එවුන්ට හොඳ ශර්ට් එහෙම දුන්නාම උන් ඒවා ඇඳගෙන ගස් නගිනවා, බදාම අනනවා.හිතපන් crockadile, Lebond, signature බ්‍රෑන්ඩ් වල තත්වේ.😄

    ලංකාවේ එවුන් ඔසී වල ගිහිනුත් boxing day බඩු අදින වීඩියෝ දැක්කා.

    එහෙම වැඩක් නෑ. බන් නිකන් අරන් යන උන් ඉන්නවා පාවිච්චියට ගන්නෙත් න, නැත්තම් විකුනනවා
    Good advice
    ------ Post added on Feb 2, 2023 at 2:32 PM
     
    • Like
    Reactions: siri_ayya

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    Go to road. You can see who want.

    මම නම් කරන්නේ හොඳට ක්ලීන් කරලා බස් හෝල්ට් එකකින් තියලා යනවා , notice "ඕනේ කෙනෙක් ගන්න" කියලා.
    kuddo aran yanawa