Mr.Kottu Grand මේ වගේ කැත වැඩ කරන්න එපා මිනිස්සුන්ට 🥲
රුපියල් 1000 චිකන් කොත්තුව
Utube එකේ හොදයි කියපු නිසා ගත්තේ
රොටි ගෝව කැලි එක්ක,චුටි චිකන් කැලි 3,4 තිබුනනේ
මෙහෙම කරන්න එපා මිනිස්සුන්ට
මේක කන්න බෑ BOX එකේ ඇලෙනවා
ආසාවට ගෙන්න ගත්තේ
ඔයාලම මේක දිහා බලල තීරණය කරන්න
අහුවෙන්න එපා UTUBE කාරයන්ගේ...