එක එක පගයලා පදිනව දැකල බොරුවට අතේ තියන සන්තකේම දාල බයික් ගන්න එපා.
ගොඩක් ඔය එෆ් බී, යූ ටුබ් වල බයික් වල රගන උන් 95% ඒ පැති වල ඇමති
මන්ත්‍රිගෙ ගොට්ටො, නැත්තන් අදාල තැන් වල කනෙක්ශන් තියන අය, එහෙමත් නැත්තන් අල්ලන පරක්කුවට සල්ලි විසිකරන්න පුලුවන් අය.
ලන්කාවෙ පදින්න පුලුවන් 450cc,
වෙනකන්...