Mr Koththu

Myth

Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    Mr.Kottu Grand මේ වගේ කැත වැඩ කරන්න එපා මිනිස්සුන්ට 🥲
    රුපියල් 1000 චිකන් කොත්තුව
    Utube එකේ හොදයි කියපු නිසා ගත්තේ
    රොටි ගෝව කැලි එක්ක,චුටි චිකන් කැලි 3,4 තිබුනනේ
    මෙහෙම කරන්න එපා මිනිස්සුන්ට
    මේක කන්න බෑ BOX එකේ ඇලෙනවා
    ආසාවට ගෙන්න ගත්තේ
    ඔයාලම මේක දිහා බලල තීරණය කරන්න
    අහුවෙන්න එපා UTUBE කාරයන්ගේ බොරු වලට
    බලන්න කෝ අපරාදේ නේ සල්ලි
    2ක්ට කන්න ඇති කියුව
    POST EDIT-මේ කඩේ ගැන දන්නේ නැතුවද ගියේ කියල ගොඩ දෙනෙක් දොස් කියල තිබුන,මේ මට වගේ තව අයට වෙලා තියනවා කියල දල තිබුණ පොස්ට් ටිකක් මන් පොස්ට් එක එඩිට් කරලා දානවා මේකේ අයිති කෙනා ගැණු අයට කතා කරන විදිය හැමෝටම පෙන්න මට නම් හිරිකිතයි අප්පා

     

    Attachments

    • IMG_20230408_114912.jpg
      IMG_20230408_114912.jpg
      147.1 KB · Views: 437

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    • Like
    Reactions: NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Mu koheda sabawaka hitapu ekek lu
    Palath sabawen Parliment yanna adahasak athi. Me tike daily video daanawa. Utama hariyana dayaka sabawakuth innawa comment kara kara.

    කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රී වෙලා හිටියා. පොහොට්ටුවේ.
    Ehenam Parliment yanna adahasak athi ponnayata.
    ------ Post added on Apr 8, 2023 at 11:59 AM

    පොන්නයගේ පුකේ ගහන්න ඕනි කොත්තුවක්
    Okata kohomath customer feedback tolerate karaganna bari puke amaruwak tiyenawa.
    ------ Post added on Apr 8, 2023 at 12:00 PM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    Koththu karathtayak tibba ekek restaurant ekak dagattama ohoma tamai,

    Uta customer feedback, compalin handling , why why analysis, customer is always right, wage Mona huptakwat daanne naa,
    Karathta purudda + adu kule gatiya matuwenne 😁
     
    Last edited: