ඕමාන් අයෝජකයා කම්හල අකුලයි

Sen-lu

Well-known member
  • අව්ලක් නෑ අපේ ලංකාවෙ උන්ට මෙහෙම්ම ඉන්න තමා ඕන. හාල් පරිප්පු ටිකක් දුන්නම සේරම අමතකයි. දේසපාලුවෝ ටික දවසක් ශේප්එකේ ඉඳල ආයෙම පරන සෙල්ලම්ම දානව.

    කැම්පේන් පොන්ස්ල ඒව වහන්න මොනාහරි වැල්බයිල කියවනකොට ලකේපංකාවෙ බහුතරය ලස්සනට අහුවෙනව. කිරියෙ උනත් ඒක වෙනව. හොඳවැඩේ ලංකාවේ වහල් ගෝතයොන්ට.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,637
    8,149
    113
    man num kiyanne oya adu kule ballanto kanna natuwa marila yanna denna oni. okage game ewun vata wela neluwa num hari ne amathi huttanta. sinhalu kohemath niwata jathiyak.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,853
    10,376
    113
    NWP
    මිදුල අතුගාන්නත් හොද ක්‍රමයක්.... :love::love:

    341787515_1204324580286373_3900201901517149594_n.jpg
     
    • Like
    Reactions: NRTG

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,213
    113
    කැම්පේන් පොන්ස්ල ඒව වහන්න මොනාහරි වැල්බයිල කියවනකොට ලකේපංකාවෙ බහුතරය ලස්සනට අහුවෙනව. කිරියෙ උනත් ඒක වෙනව. හොඳවැඩේ ලංකාවේ වහල් ගෝතයොන්ට.

    hebeyi rata hadanna podi hari deyak karanna puluvan ona nam admin lata

    hebeyi untath ona kamak nahe

    hemota ona vavagena kanna
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Sen-lu

    Well-known member
  • hebeyi rata hadanna podi hari deyak karanna puluvan ona nam admin lata

    hebeyi untath ona kamak nahe

    hemota ona vavagena kanna
    බ්රේන්වොෂ් එක පොඩ්කාලෙ ඉඳලම සෙට්වෙන්නෙ ඇඩ්ඩිංලට කරන්න දෙයක්නෑ. පොඩ්ඩක් පියවී සිහිය එනකොට පොඩි තල්ලුවක් දුන්නම ආයෙම හිටිය තැනටම වැටෙනව. මේ ගතවෙන දවස් ඕකට බොහෝම හොඳ උදාහරණ තියෙන කාලයක්.
     
    • Like
    Reactions: NRTG

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,213
    113
    බ්රේන්වොෂ් එක පොඩ්කාලෙ ඉඳලම සෙට්වෙන්නෙ ඇඩ්ඩිංලට කරන්න දෙයක්නෑ. පොඩ්ඩක් පියවී සිහිය එනකොට පොඩි තල්ලුවක් දුන්නම ආයෙම හිටිය තැනටම වැටෙනව. මේ ගතවෙන දවස් ඕකට බොහෝම හොඳ උදාහරණ තියෙන කාලයක්.
    pissuda ban unta meke media account 10-15 banned kara nam serama hari yana bava dannava

    vade tiyenne kiriye 50% traffic enne oya account valin :rofl::lol:
     
    • Like
    Reactions: Sen-lu