1. nidarsha91

    Wisdom by Jennt | Cheat Sheets for Life

    එහෙම ටෙක්නීක්ස් තියෙනව නං නිකං මෙහෙම ෆෝරම් එකක දාන්න එපා බන්. අපරාදෙ උඹේ මහන්සිය
  2. nidarsha91

    ඉතාලියෙ රෙස්ටුරන්ට් ගොවීන් රකින්න වරෙල්ල..

    ගොං හුත්තවල් නොදා හිටහං. 🥴
  3. nidarsha91

    Wisdom by Jennt | Cheat Sheets for Life

    Than you Boss අපේ එකියෙක් නේද ලියල තියෙන්නෙ?ඇත්තටම සතුටුයි වගේම, කියවල අනිවාර්යෙන්ම අප්ඩේට් එකක් දෙන්නන් ------ Post added on 1755002669
  4. nidarsha91

    මගෙ කතාව

    STD
  5. nidarsha91

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    ඒක උඹේ ලෙවල් එක වෙන්න ඇති :yes: මගෙ ලෙවල් එකට නං එහෙම ඕනෙ නෑ
  6. nidarsha91

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    ඉන්ග්‍රීසි නොදන්න මහ ලොකු . ඒ මනුස්සය කියන දේ තේරුම් ගන්න තරම් වත් බුද්ධියක් නැති තොපි වගේ ගන් කබර හඩ්ඩො තමයි ලෝකෙ වටේ ඉන්න ගැණුන්ගෙ ඇඟේ තියෙන හිල් ඔක්කොටම දිව දාල ඕජස් කන්නෙ. තොපේ තර්ක හරීම උසස් වගේ පෙන්නුවාට, තොපිට බැරි වෙලා තියෙනවා, හේතුව හොයන්න. ඵලය දිහා බලාගෙන බොරුවට උඩ පනිනවා හෙන පොර වගේ...
  7. nidarsha91

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    සුද්දො ගැන ගොඩාක් දන්නවා වගේ.... අපේ රටේ ණය ගෙවන්න පිටරටින් සල්ලි යවන්නෙ වැඩියෙන්ම සුද්දන්ගෙ කුණු අදින වුන් කියල නොදන්න උඹල වගේ එවුන් අනේ වාසනාවන්. මිනිස්සු ගුණාත්මකභාවයෙන් ඉහල වැඩක් කරද්දි ඒක පාච්චල් කරල කතා කරන්න එපා බන්. ඒ මිනිස්සු කෑම වේලක් දෙන්නෙ මාර ගෞරවයෙන්. මහ ලොකු සින්හල පඩන්ගුවො කන්න...
  8. nidarsha91

    මෑතකදී ෆිල්ම් එකක දැකපු ලස්සන Frame එකක්... Saiyaara (2025)

    සොරි මචන් බොක්ස් ඔෆිස් ලෙවල් එකට මගේ මනස නැතිව ඇති. මගෙ වයිබ් එක නෙමෙයි. මට නං සෙට් වුණේ නැහැ :love:
  9. nidarsha91

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    සිංහල අපේ උන් සුද්දන්ගෙ කුණු අදින්න රටවල් වලට එනව කියල අපිත් ඒක කරන්න ඕනද? බොරු පොශ් වෙන්න දඟලන ගන් හඩ්ඩො නං සාපයක්
  10. nidarsha91

    දිනපතා ආහාරයට මී පැණි ගත්තොත්

    මම නම් ඉටැලියන් ඒව ගන්නෙ මචන්. ලංකාවෙ ඒව ගැන නං දන්නෙ නෑ සොරි
  11. nidarsha91

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    ඔය ජිෆ් එක අයින් කරපන්. කියන ඕනම දෙයක් මට කියපන්. ඔය ජිෆ් එක අයින් කරපන්
  12. nidarsha91

    දිනපතා ආහාරයට මී පැණි ගත්තොත්

    එච්චර ගන්න එපා මචන්. තේ හැන්දක් වගේ ගනින්. අනික එකටම තෙ හැන්දෙන් භාගයක් වගේ අරගෙන වතුරට දාල බලපන්. ෆේක් මික්ස්ඩ් නං වතුරෙ දිය වෙනවා. ඔරිමජිනල් නම්, වතුරෙ දියවෙන්නෙ නැහැ.
  13. nidarsha91

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    කාටවත් ඊර්සියා කරන්න එපා බන්. ඌ අද ඔහොම ජීවත් වෙන්නෙ ඌ කවදහරි වෙච්ච මහන්සියෙ ප්‍රතිඵලයක් විදියටයි. ඌ අද ග්‍රේරුගෙ පුතා වෙලා තියෙන්නෙ ඌ කලින් මහන්සි ගත්ත නිසා මිසක් වෙන මගුලක් නෙමෙයි. ඒ හින්ද දැන්වත් එක එකාට ඉර්‍රසියා නොකර මහන්සි ගමු බන්.
  14. nidarsha91

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    කෙලින්ම කියපන් දැන් මේ කියන එකා ඇරියෙ උඹටද? නැතුව ඉතින් එක එකා කියන කියන ඒව අහල නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනෙ. මොකද හුඟාක් ටාසන්ලගෙ තියෙන්නෙ පට්ට පොඉයන ඊර්සියාව. මොකෙක් හරි කාල ඇඳල ඉද්දි ඉන්න බෑ කසනවා කැසිල්ලක් මාර විදියට. උඹේ අකමැත්තෙන් උඹට ඇරියද කියපන් කෙලින්ම? එහෙම නං කරන්න දේවල් තියෙනවා...
  15. nidarsha91

    Sri Lanka Ranked 3rd Most Expensive Country for Vehicle Purchases

    පොඩි රටවල් වලට මොකටද මචන් අධි වේගී වාහන? එහෙම බලපුවාම මේක සාධාරණයි. ඉන්දියාව නං අති විශාල භූමි ප්‍රමාණයක්. ඒත්, බොරුවට වේගෙන් යන්න අපේ රටට වුවමනාවක් නැහැ වුවමනා එකටයි එපා එකටයි හැම මගුලටම. බොරු වේගය තමයි ප්‍රශ්න ගානකට මුල.
  16. nidarsha91

    මේකිගෙ හමේ පාට බලපන්කෝ 😲

    සුදු කබර වගේ කේස් එකක් කියල දැක්කා එක තැනක. ඒත් මේකෙ පෙනුම නම්, සුදු වෙන ආලේපයක අතුරු ප්‍රතිඵලයක් වගේ පේන්නෙ. පව් ඉතින්

    No contents