අපෝ, සහතික ඇත්ත. මළ කරදරයක් තමයි ඔය උයන් පල්ලො. උන්ගෙ තියෙන වනචරකමට බලන් ඉන්නෙම ජෝඩු දිහා. මොනව කළත් මල් වත්තක, ෆිල්ම් හෝල් එකක මහ දෙයක් කරන්න බෑනෙ. එතකොට ඔය ඊනියා සදාචාරවාදීන්ට ඕනෙ හැම ජෝඩුවක්ම හෝටල් කාමරවලට යවන්නද? එහෙම නැත්නම් මොළේ මැරිල, ලාදුරු හැදිල වගේ කිසිම හැඟීම්, දැනීම් නැති විදිහට තරුණ...