මුලින්ම අපි අගහරුවදා වෙනකල් ඉවසමු කට්ටිය මේක දකිනකල්,
ඊට පාසේ ජජ්ල ටික තෝරාගමු,
ජජ්ල කැමති වෙන්නත් එපයි,
අගහරුවද රේඩියෝ ටීම් එකේ අවසරය ඇතුව තරිදුවගේ ෂෝ එකෙන් විනිශ්ය මණ්ඩලය කියමු,
ඒ වගේම අගහරුවද හවස් වෙද්දී ඔක්කොම නීති රීති, ඉන්න විනිශ්ය මණ්ඩලය, විනිශ්ය දෙන්නේ මොන කරුණු මත පදනම්වද, නොමිනේෂන්...