1. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1839526 මැංචෙස්ටර් ගියා නෙ
  2. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1839526 ඩිල්ඩුඩා තමා දන්නෙ විස්තර..ඔය අයියාගෙයි මල්ලිගෙයි වැඩි බජනයක් නැ කියලා රට්ටු කියනවා ඉතින්..
  3. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    මංදා..එ ගැන නම් පෙසිමිස්‍ට් ගෙන්ම තමා අහන්න ඔනි.. බිසිද දන්නෙත් නැනෙ...:D
  4. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එ අපෙ පෙසිමිස්‍ට් ගෙ අයියා නෙ...එයා දැන් මැංචෙස්ටර් වල ඉගෙන ගන්නවා:yes::yes::yes:
  5. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    Goood morning :D කවුරුත් බම්ප් කරලා නැ...මට හරි සතුටුයි
  6. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    කෝපි දෙන්න වෙවිද:rolleyes:
  7. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    Hi මගෙ නම .......... මෙහෙම පොඩි විස්තරයක් දෙන්න ඔයා ගැන..එතකොට අපිට පුළුවන් කතාබහ පටන් ගන්න..
  8. Sara531

    DDOS attack against EK

    හ්ම්....එත් මට තිබ්බ ගැටලුව තමා brave එකෙන් එන්න පුළුවන් උනා..එත් chome එකෙන් එන්න බැරි උනා..brave එක බ්ලොක් උනෙ පැය 2ක් හො 3ක් වගෙ පොඩි කාලයක්..
  9. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    පෙසිමිස්‍ට් ට සතුටු කදුලු එවි...තව කෙනෙක් එයා වෙනුවෙන් එකතු උනාම:):)
  10. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    ඔයත් අපිත් එක්ක එකතු වෙන්න :)
  11. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    අපි මෙතනට වෙලා ඉන්නෙ මෙක බම්ප් කරන්න එන අයට එක පැහැදිලි කරලා දෙන්න...අපි කත බහ කරන්නෙ එක කරන විදිහ..මේක බම්ප් කරන එක නවත්වන්න කියන එක අනික් අයට පැහැදිලි කල හැකි ක්‍රම... අපෙ අරමුන පිරිසිදු එකක්:)
  12. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    මම එක බලලා නැ..එකෙ තියෙනවා ද පොඩි සෙට් එකක් එකතු වෙලා ලොකු සෙට් එකකට ගහලා දිනන සින් එකක්....
  13. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    Got වලට මාරු වෙමු..:rolleyes:
  14. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    බැට්ල් ඔෆ් බාස්ටඩ් එකෙ පොටො එකක් ගන්න තිබ්බෙ ඔයාට:dull:..පෙසිමිස්‍ට් තනියම කඩුව තියන් බලන් ඉන්නවා..රෙප් කපන අය,බම්ප් කරන අය එක්ක සටනට..එ අතරෙ සන්සා එනවා කස්ටිය අරගෙන ගේමට:)
  15. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    ඔයානෙ වැරදි විදියට දැම්මෙ..ඔයාට තිබ්බෙ දෙපැත්ත මාරු කරන්න නෙ..අපි කිපදෙනෙක් නෙ පෙසිමිස්‍ට් ට හෙල්ප් කරන්නෙ..වටෙම ඉන්නෙ පෙසිමිස්‍ට් ගෙ රෙප් කපන්න බලන් ඉන්න අය..
  16. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    පෙසා සුරැකිමේ සංසදයෙ
  17. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    ඔයා කියන්නෙ අපි පරදිනවා කියලා ද:dull:
  18. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එකනෙ..මෙහෙම කරන්න බැරිද...බම්ප් නොකර පෙසිමිස්‍ට් වෙනුවෙන් කියලා පොස්ට් 1000ක් දාන්න පුළුවන් ද...:)
  19. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    උදෙ ඉදන් ම මේක වැඩ කලෙත් නැ...මම බයෙ හිටියෙ පෙසිමිස්‍ට් මොනවා හරි කරගෙනද කියලා..:(

    No contents