මචන් මම පාවිච්චි කරන්නේ අවරුදු 27ක් පරණ 1996 හොන්ඩ සිවික් EK3 එකක්. අවරුදු 13ක් එක මම ගාව තියෙනවා.
මේ වාහනේට පාර්ට්ස් හොයන්න මට කවදාවත් කිසිම ප්‍රශ්නයක් වෙලත් නෑ. පොඩි පොඩි රනින් රෙපයාර් ඇරුනම කිසිම ලොකු ලෙඩක් ඇවිල්ලත් නෑ.
ඔයා කවදාවත් පරණ වහනයක් පාවිච්චි කරලා නැතුව ඇති.
සමහරවිට ලංකාවටම වාහන...