ක්‍රිකට් ප්‍රශ්නයක් නෙවේ මෙතන තියෙන්නේ, මුට කොන්ද පන නැතිකම කෙලින්ම කියන්න. යකෝ ලව් කරන කලේ රඟපාන්නේ නැතුව තමන්ගේ කැමති අකමැති දේවල් කියපන් කෙල්ලට. ඔහොම බොරු කරලා බැන්දට පස්සේ තමයි කෙලවෙන්නේ. එතකොට රඟපාන්නේ නැනේ. එදා ඉඳන් ප්‍රශ්න.
උඹේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් මම බලන්නේ ලංකාව ගහන මැච් වල...