My SLT APP එකෙන් කරානම් හරිනේ. පිස්සුද බන් ඔය කෝල් සෙන්ටර් වලට කතා කරන්න යන්නේ ?
මම 27 බිල් ගෙව්වේ. වෙනද එන මැසේජ් මුකුත් අවේ නෑ. 30 සදුදා මැසේජ් එකක් ආවා අකවුන්ට් එක සස්පෙන්දඩ් කියල. මම ගෙදර නෙවේ හිටියේ දවල් ඇවිත් බලනකොට වැඩ. අද මැසේජ් එකක් ආව අකවුන්ට් එක ඇක්ටිව් කියල. පිස්සුද මන්ද මුන්ට...