1. Mugen

    CEB පොන්න ආතල්

    Off-Grid එකක් ගහල තියෙන්නේ. එක නිසා මෙලෝ දෙයක් හොයන්නේ නෑ. අපේ LECO එකෙන් පවර් දෙන්නේ. නිතර පවර් කට් නම් එන්නේ නෑ. එකටත් එක්ක වයිෆ් ගේ ගෙවල් පැත්තේ. මාසෙකට දවසක් කරන්ට් නෑ අතු කපන්න. ඊට වඩා ලොකු වැස්සක් හරි හුළඟක් හරි අවොත් සුවර් කරන්ට් නෑ මොනවා හරි මගුලක් කඩන් වැටිලා.
  2. Mugen

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    වෙලාවකට එහෙම හිතෙනවා. ඔය පොඩ්ඩක් ලෑස්ති කර ගන්න කරදර උනාට මේක පාවිච්චි කරන එක හරි ලේසි. එපා වෙනවා නැත්නම් අතුගන්න මොප් කරන්න ගියාම.
  3. Mugen

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    ඕකෙන් වැකුම් මොප් කරන්න කලින් පොඩ්ඩක් ගෙදර පොඩ්ඩක් ලෑස්ති කර ගන්න ඕන වැඩේට. මම නම් කර්ටන් පොඩ්ඩක් උඩට උස්සනවා මොකද නැත්නම් මේක ඒ ටික සුද්ද කරන්නේ නෑ. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අස්කරනවා. බිම තියෙන වයර් පොඩ්ඩක් උඩින් තියනවා. පාපිසි අයින් කරනවා. සුද්ද කරන්න ඕන නැති කාමර වල / බාත්රූම් වල...
  4. Mugen

    14 රජයේ නිවාඩු දවසක් ද (IT COMPANY)

    WFH දවල් 12.30 ට වැඩ පටන් ගන්නේ. උදේ ගිහින් දානවා. නිවාඩු ගැන කියල එවපු ඊ මේල් එක බලන්නත් බැරි උනා.
  5. Mugen

    හොඳ 4K TV එකක් ගන්න

    Sony 55" - KD-55X75K - Rs. 359,999 - Singer මේක ටිකක් පරණ මොඩල් එකක්. Sony 55" - K-55S30 - Rs. 419,999 - Singer මේක තමයි අලුත්ම එක.
  6. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    ඊයේ පාන්දර 1ට විතර SCAM+ ඩවුන් උනා. තාම බැලුවේ නෑ ඒක හරි ගිහින්ද කියල. Edit - දැන් බැලුව, වැඩ.
  7. Mugen

    TV එකක් ගෙන්න ගන්න ඕනි

    මගේ LG ස්මාර්ට් TV එකක් තියෙන්නේ. කිසි අව්ලක් නෑ අවරුදු 5ක් වෙනවා. හැබැයි පරණ webOS තියෙන්නේ. හැබැයි ලඟදි මෙන්න මේ Sony TV රිවිව් එක බලල Sony TV හොඳයි කියල හිතුන. ඩියුටි ෆ්‍රී ගත්තනම් හරි සිංගර් වොරන්ටි එක්ක.
  8. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    Hellobox 6 එකක් ඕඩර් කරා. පට්ට ගණන්නේ දැන්. ආවට පස්සේ විස්තරේ දාන්නම්.
  9. Mugen

    බොලා අලිඑක්ස්ප්‍රස් එකෙන් refund අරන් තියෙනවද?

    මටත් AliExpress එකේ පෙන්නන්නේ කාර්ඩ් ඔප්ෂන් විතරයි. Alibaba එකේ නම් Paypal ඔප්ෂන් තියෙනවා.
  10. Mugen

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

    සෙනසුරාදා ගියා. අම්මට සිරි වෙන සෙනගක් හිටියේ. පොතක් තෝරන්න බෑ. මේ දෙක විතරක් ගත්ත. කොහොමත් වෙලාවක් සෙට් වෙන්නේ නෑ කියවන්න.
  11. Mugen

    NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

    ඊයේ රෑ ATM එකෙන් අකවුන්ට් එකේ බැලන්ස් එක පෙන්නුවා. අද උදේ කරපු පේමන්ට් වලට SMS ආවා. ඔන්ලයින් බැන්කින් තාම වැඩ නෑ. මම පරණ ලින්ක් එකෙන් ට්‍රයි කරන නිසා ද දන්නේ නෑ. වෙබ් සයිට් එකේ මෙලෝ මගුලක් කියල නෑනේ අලුත් ඔන්ලයින් බැන්කින් ලින්ක් ගැන. පේමන්ට් SMS වල merchant කව්ද කියල පෙන්නන්නේ නෑ, නම්බර් එකක්...
  12. Mugen

    NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

    මම ඊයේ NSB ATM එකකින් අකවුන්ට් එකේ බැලන්ස් එක බලන්න හැදුවා. එකත් කරන්න බෑ තාම. එකම හොඳකට තියෙන්නේ කාර්ඩ් එකෙන් ගනු දෙනු කරන්න පුළුවන් එක විතරයි.
  13. Mugen

    NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

    තාම වැඩ නෑ ඔන්ලයින් බැන්කින්. කාර්ඩ් පාවිචිචි කරනකොට SMS එකක් වත් එන්නේ නෑ දැන්.
  14. Mugen

    කෝටි ගාණක සුපිරි බයික් කුරුණෑගලදී හදිස්සියේම පොලිස් භාරයට

    සාමාන්‍ය පාරවල් වල 70 එහා හයි ස්පීඩ්. හයිවේ එකේ නම් 100 යන්න. ඔයාට ඕන විදියට යන්න බෑ. රටක නීති තියෙනවා. 200 ට යන්න නම් රෙසින්ග් ට්‍රැක් එකකට යන්න.
  15. Mugen

    මේක දැක්කද බන්?

    පේන විදියට නම් ගාල්ලේ රිච්මන්ඩ් එක ළඟ ක්රෝසින්ග් එක වගේ. පොඩි අරන්චියකුත් ආව මෙහෙම දෙයක් උනා කියල.
  16. Mugen

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    කීයක් හරි හොයා ගන්නනේ මේ හැම දෙයක්ම කරන්නේ.
  17. Mugen

    Lead Acid බැටරි සවිතතු වෙන්නේ ඇයි ?

    දැන් බැටරි සව්ත්තු වෙලා නිසා මේ උපදෙස් වලින් වැඩක් නැති වේවි. හැමෝම කියනවා වගේ ලෙඩ්-ඇසිඩ් දිග කාලයක් පාවිච්චි කරන්න අමාරුයි. මම 24V සිස්ටම් එකක් පාවිච්චි කරනවා අවරුදු 2කට වැඩිය ලෙඩ්-ඇසිඩ් බැටරි එක්ක. ලෙඩ්-ඇසිඩ් බැටරි චාජ් වෙන්න ඕන බැටරි වල කැපාසිටි එකෙන් 10% වලින් (Ex. බැටරි 150AH නම් චාර්ජ්...
  18. Mugen

    13-15 AMP දාල ගහන්න

    දැන් කොහොමත් 13A ප්ලග් බේස් දන්නේ කොහොමත් ස්ටෑන්ඩර්ඩ් එක විදියට. හැම එකම 15A වයරින් කරන එක නම් මෝඩ වැඩක්. ලොකු ගානකට කෙල වේවි.

    No contents