ඔව් වරදක් නෑ. ගෙදර අතු ගන්නයි මොප් කරන්නයි යන වෙලාව ඉතුරුයි.
එක පාවිච්චි කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න ඕන. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අයින් කරනවා, කර්ටන් පොඩ්ඩක් උස්සල තියෙනවා, බිමට වයර් වගේ වැටිලා තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් උඩකින් තියනවා.
කාලෙකට සැරයක් ඩිවයිස් එක සුද්ද කරන්න ඕන...