ඔය සෝෆා එක නම් නෙවේ උන්ගේ ගාව තියෙන මිල අඩුම සෝෆා එකක් තියෙනවා. දැන් අවරුදු 6ක් වෙනවා. කිසිම අව්ලක් නෑ.
මම යුටියුබ් එකේ දැකල තියෙනවා මුන්ගේ හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ළඟ පතක නම් ඉන්නේ ගිහින් බලන්න. ෆ්‍රී ඩිලිවරි කියල කියන්නේ. ගොඩක් කස්ටමයිස් කරලා ගන්නත් පුළුවන්.
https://www.ceylonfurniture.lk/