ඔක්කොම එවුන් මහරජ
එතුමා නෙමෙයි රජෙක් වුනේ ජනතාවයි එතුමාව රජෙක් කලේ? ඔය රජ කතාව මුලින්ම කිව්වෙත් එදා අවුරැදු විසිහයක් විකුනගෙන කාපු කාලකන්නි යුද්දෙන් බැටකාල ප්‍රභාකරන් මරපු දවසෙ නන්දිකඩාල් වලින් හමුදාව බේරගත්ත අහිංසක දමිල ගැහැනියක්..,
උන් එහෙමවත් කිව්වා, නමුත් අපේ කලගුන නොදත් පක්ෂෙට පාටට අන්දවුන...