සජිත් ප්‍රේමදාස
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Aug 27, 2017 #82 මට නම් හිරිකිතම එකා විමල් වීරවංස. රාජිත ඊළඟට
S snm1990 Well-known member Jun 4, 2015 11,542 8,766 113 Aug 27, 2017 #83 මුන් ලෝකෙට පේන්න ගහ මරගත්තට මුන් ගහට පොත්ත වගේ... හැම එකම හැම එක මතම යැපෙන්නේ. සමහරු ජතිවදේ, අගම්වදේ, නැත්නම් තමන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා පාවිච්චි කරගෙන කරන්නේ මේ රට කන එක. පාර්ලිමේන්තුවේ ඉදල ප්රදෙහ්සිය සභාවට යනකම් ඕක තම තත්වේ. ගොඩක් අයට තෙවරප්පෙරුමාලාව පෙන්න බෑ, හැබෙයි ජාතික ඇදුම, කොට් එකක් ගෙන ඉන්නවනම් උන් තම ප්‍රභුද්ද දේශපාලුවෝ. මේ රට හැදෙන්නන්ම් මේ හතිකරේම හැදී ගලා දන්නා ඕනි බන්. නැත්නම් සක්කරයටවත් මේ රට දියුණු කරන්න බෑ, හැමදාම අපි මේ කුනුගොදේම තම,
මුන් ලෝකෙට පේන්න ගහ මරගත්තට මුන් ගහට පොත්ත වගේ... හැම එකම හැම එක මතම යැපෙන්නේ. සමහරු ජතිවදේ, අගම්වදේ, නැත්නම් තමන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා පාවිච්චි කරගෙන කරන්නේ මේ රට කන එක. පාර්ලිමේන්තුවේ ඉදල ප්රදෙහ්සිය සභාවට යනකම් ඕක තම තත්වේ. ගොඩක් අයට තෙවරප්පෙරුමාලාව පෙන්න බෑ, හැබෙයි ජාතික ඇදුම, කොට් එකක් ගෙන ඉන්නවනම් උන් තම ප්‍රභුද්ද දේශපාලුවෝ. මේ රට හැදෙන්නන්ම් මේ හතිකරේම හැදී ගලා දන්නා ඕනි බන්. නැත්නම් සක්කරයටවත් මේ රට දියුණු කරන්න බෑ, හැමදාම අපි මේ කුනුගොදේම තම,
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,728 113 Aug 27, 2017 #84 m.r ara සියළු දේශපාලුවන් අප්පිරියයි... අර කියන්නා වගේ මුං ඔක්කොම පාර්ලිමේන්තු ආපු දාක මුලු පාර්ලිමේන්තුවම මේ කාලකණ්නි එක්කම පුපුරවලා දාන්න තියෙනවානං වෙන මුකුත් ඕනෙ නෑ..
m.r ara සියළු දේශපාලුවන් අප්පිරියයි... අර කියන්නා වගේ මුං ඔක්කොම පාර්ලිමේන්තු ආපු දාක මුලු පාර්ලිමේන්තුවම මේ කාලකණ්නි එක්කම පුපුරවලා දාන්න තියෙනවානං වෙන මුකුත් ඕනෙ නෑ..
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Mar 2, 2018 #85 මේ රටේ තියෙන්නේ මහා කුප්ප ජරාජීරණ දේශපාලන න්‍යායන්.. ඔක්කොම හැත්ත එකයි. පර බල්ලෝ මකබැවිලායන්න ඕනේ මේ රටට කරන විනාසෙට..
මේ රටේ තියෙන්නේ මහා කුප්ප ජරාජීරණ දේශපාලන න්‍යායන්.. ඔක්කොම හැත්ත එකයි. පර බල්ලෝ මකබැවිලායන්න ඕනේ මේ රටට කරන විනාසෙට..