1. ජන්දෙ දිනුවත් මහින්දට බෑ

    MR janathawage chandenma nevei ne path une එහෙනං කාගෙ චන්දෙන්ද? :lol:
  2. japan working visa

    ජපන් බම්ප්
  3. බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    මොනාද දෙන්න ඕනෙ වර්ධක විටමින්? හෝමෝන ද? :eek:
  4. මධුමාදව_ජනපතිට තර්ජනය කරයි

    අරලියගහ මන්දිරේ කියන්නෙ අගමැතිගෙ නිල නිවස උඹලෑ අප්පුච්චා බඩජහරි කමට ජනාධිපති මන්දිරෙයි අරලියගහ මන්දිරෙයි දෙකම අරක් ගෙන හිටියට :lol:
  5. ඇස් කන්නාඩි | Spectacles උදව් :(

    මිල අඩු frame එකකට කොච්චර හොඳ lens දැම්මත් වැඩක් නෑ. හොඳ frame එකක් ebay එකෙන් ගෙන්නගන්න මෙහෙ ගනං වැඩි නම්. JaiKudo කියලා Titanium Frame එකක් මම පාවිච්චි කරන්නෙ දැං සෑහෙන කල් කිසි අවුලක් නෑ. කලිං තිබ්බෙ මිල අඩු frame එකක් ඒකෙ අන්ඩක් සෙට් වෙන තැනින් කඩලා ගියා :no::dull:
  6. මාත් පැති මාරු කරා

    සාරුක් කාන්ට ජය වේවා :lol:
  7. අනේ උදාව් කරපංකෝ

    ලාවට මඩක් යනවා :)
  8. ජන්දෙ දිනුවත් මහින්දට බෑ

    මයිත්‍රීත් බෑලු, නීතියත් බෑලු, 17 ජනතාවත් බෑ කියයි. පවු ඉතිං කොහොම හිටපු මනුස්සයෙක්ද :(
  9. පට්ට SIM ඕයී !

    මමත් ගත්තා වැදගත් නම්බරයක් දිලිනි කියලා කෙල්ලෙක්ව අහලා කෝල් එනවා දවසට අඩුම එකක් දෙකක් :(
  10. SLT Internet jokes (SLT net packages ගැන)

    මෙගාබයිට් 1ක් මෙගාබිට් 8යි මෙගාබිට් 16ක් මෙගාබයිට් 2යි
  11. SLT Internet jokes (SLT net packages ගැන)

    උංගෙ කස්ටමර් කෙයා නම් වැඩක් නෑ. මට ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ නාකි ගෑනු. පවු කියලා හිතෙනවා උං සබ්ජෙක්ට් එක නොදැන ගහන කෙප්ප වලට :lol:
  12. SLT Internet jokes (SLT net packages ගැන)

    ලයින් එක stable නම් speed අඩු වුනත් කමක් නෑ බං ;)
  13. SLT Internet jokes (SLT net packages ගැන)

    අනේ මන්දා බං ඔය ගානට ඔය වගේ කනෙක්ෂන් එකක් නෑනෙ වෙන. Dialog 4G ගන්න බලන්න ඕනෙ මෙහෙ කවර් කරපු ගමං :dull:
  14. SLT Internet jokes (SLT net packages ගැන)

    උඹෙ data rate එක කීයද? Speed වැඩි වෙද්දි SNR අඩු වෙනවා. 16mbps එනවනං 16db SNR තියනවා කියන්නෙ සතුටුදායකයි :)

    No contents