මේවා sure ද මචන්Ah ehemedameka poddak balannako..
GAMMA RAY VALUELINE Computer Glasses Anti Blue & Glare for Monitor & Screen
![]()
මේවා sure ද මචන්Ah ehemedameka poddak balannako..
GAMMA RAY VALUELINE Computer Glasses Anti Blue & Glare for Monitor & Screen
![]()
මට ගොඩක්ම මිල frame එකක් ඕන නෑ මචන් shape වෙන්න තිබුනම ඇති![]()

මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා ..මේවා තියෙනවද උබට ?
ටිකක් හොයල බලන්න ඕන , ස්තුති මචන්okata UTMC kiyala lennse coating 1k thiyenawa machan eka daganin

උබ අරගෙන තියේද මචන් , quality එක shape ද , ස්තුති මචන්ado frame 1500 - 2000 atare nawala mosque road 1 podi pot 1k tiyenawa same frame 1ma oya vision centers wala 6000+ wage ganan kiyanne. fb site 1k thibba hoyala balapan nama mathaka na. un delivery uth karanwa 250k wage gatha galle walata genna ganda!

කදුළු එනවා කියල එහෙම ලොකුවටම නෑ ඉතින්Kanduluth ena nisa Eye specialist kenek langa penalama specs recommend karagana eka hondai neda?![]()
ස්තුති sis
Jai Kudo brand එක මම හොයල බැලුව ටිකක් විතර ගණන් ඉතින්පැටියා;18670275 said:මිල අඩු frame එකකට කොච්චර හොඳ lens දැම්මත් වැඩක් නෑ.
හොඳ frame එකක් ebay එකෙන් ගෙන්නගන්න මෙහෙ ගනං වැඩි නම්.
JaiKudo කියලා Titanium Frame එකක් මම පාවිච්චි කරන්නෙ දැං සෑහෙන කල් කිසි අවුලක් නෑ. කලිං තිබ්බෙ මිල අඩු frame එකක් ඒකෙ අන්ඩක් සෙට් වෙන තැනින් කඩලා ගියා![]()
මම 6-7 (frame+ lenses ) වගේ තමා බන් බැලුවේ ,ස්තුති මචන් 
udata

සිරාවට frame+lensesදෙකම ඔය ගානට ගොඩ දාගන්න පුළුවන් වේවිදtransition lenses තියන Glass හදාගනින් මචන්.
![]()
6500 කට වගේ ගොඩ ද ගන්න පුළුවන් වෙයි.
, ස්තුති මචන් 
frame less එකක් මගේ යාලුවෙකුගේ ගාව තිබිල දැකල තියෙනවා මචන් , ටිකක් අවුල් වගේ , frame එකක් තියෙන එකක් ඕනඇස් වලත් අවුලක් නැත්තම්, උඹ නිතර දාන්නේ නැත්තම් මම නම් කියන්නේ frameless එකක් හද ගනින් මචන් cooling coat එකක් ගාල. සාමාන්යෙන් 2500-3000 වගේ යනකොට කරගන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.

bump![]()

ඇස් වලට නේ බන් , තව ටිකක් අවුල් යාවිද දන්නේ නෑ නේ
bump

මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා ..මේවා තියෙනවද උබට ?

මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා ..මේවා තියෙනවද උබට ?

සිරාවට frame+lensesදෙකම ඔය ගානට ගොඩ දාගන්න පුළුවන් වේවිද, ස්තුති මචන්
frame less එකක් මගේ යාලුවෙකුගේ ගාව තිබිල දැකල තියෙනවා මචන් , ටිකක් අවුල් වගේ , frame එකක් තියෙන එකක් ඕන
![]()