මීටරේ ගාවං පන්නන්න පුලුවන් ඒත් Live එක විතරයි බ්‍රේක් වෙන්නෙ. Neutral එකෙත් කරන්ට් එක එනවා.
සමහර දවස් වලට Electricity Board එකෙන් Announce කරනවා මෙදා මේ වගේ වෙලාවක් විදුලිය විසන්ධි කරනවා කියලා. එහෙම වෙලාවක ඔය වැඩේ කරගත්තනං හරි. Main Switch එක දාගත්තනං බය වෙන්න දෙයක් නෑ :)