1. what is your best icecream ?

    ඔය කතා දන්නෙ නෑ මට රසම Highland වැනිලා අයිස්ක්‍රීම් :)
  2. SLT

    නෑ බං හද්ද ඩොටේ :lol: උඹෙ SNR කීයද කියලා කියපංකො :)
  3. කඩන්න කිවා (.)_ (.)

    උඹ මෝල් කරලා තියන ප්‍රමානෙ අනුව තමා ඒක තීරනේ වෙන්නෙ. :lol:
  4. කඩන්න කිවා (.)_ (.)

    ඕකට ප්‍රධාන හේතුව phone sex :) හැම දේම ලිමිට් එකක් තියෙන්න ඕනෙ. ඕකට එකම විසඳුමයි තියෙන්නෙ දැං ඒ උඹ තෝරං තියන විසඳුම. හැඟිම් වලට වහල් වෙලා ගන්න තීරණ වලින් ගොඩක් වෙලාවට පසු තැවෙන්න වෙනවා මගෙ අත්දැකීම් වලට අනුව :)
  5. කඩන්න කිවා (.)_ (.)

    මුහුදෙ නැවු ගියාම පාර හිටින්නෙ නෑ කියන දේ තමා. තාවකාලිකව පාර හිටිනවා ඒත් ටික වෙලාවකින් මැකිලා යනවා. සමහර නැවු ගියාම පාරවල් හිටිනවා තෙල් ලීක් වෙනවනං. පරිසර දූෂණයට ප්‍රධාන හේතුවක් ඕක. :)
  6. SLT

  7. දුමින්දට

    දුමියටත් nomination දුන්නනං රෙවෙන්න ගහන්න තිබ්බා සන්ධානෙට :(
  8. paypal money onada?

    ඔය ලඟපාතම තමා :)
  9. Swetha Melly නලීන්ගේ දූ

    නලීන් රාජපක්ෂගෙ දුව :yes:
  10. FX 991 ES Plus Calculator එකක් ගන්න ඕනේ අඩුවට​

    මම කතා කලේ ඔය ලින්ක් වල තියන fx-991 MS එක ගැන‍ෙ මගෙ ලඟත් තියෙන්නෙත් fx 991ES. :yes:
  11. බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    අපෙදිහා ඉන්නෙ වල් බල්ලො දෙන්නෙක් :)
  12. මම කව්ද ?

    එල
  13. මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී

    පිස්සුද බං. මෛත්‍රී කියන්නෙ පඹයෙක්. ඌ ලබන ආත්මෙ ගොනෙක් වෙලා කඹුරන්නෙ අපි වෙච්ච මහන්සිය පාවලා දුන්නට :(
  14. කෙල්ලොනේ බන්

    අසා තිබේ :lol:

    No contents