ඔව් මත්තල එයාපෝට් ඒක දාල ඉතුරුටික එනකන් අපි ණය ගෙවා ගෙවා බලාගෙන ඉමු![]()
කවද හැදුවත් ණයවලින් තමයි බං හදන්න වෙන්නෙ

Greater Hambantota Development Project එකේ ඉතුරුවා ඉවර වෙද්දී Airport එක Complete වෙන විදිහට සැලසුම් කරන්න ඇත්තේ.
ඔව් මත්තල එයාපෝට් ඒක දාල ඉතුරුටික එනකන් අපි ණය ගෙවා ගෙවා බලාගෙන ඉමු![]()

පැටියා;18657970 said:ඉතුරු ටික හදන්න ගල් වැලි සිමෙන්ති ගුවනින් ගේන්න වෙන්න ඇති එයාපෝට් එක මුලින් හැදුවෙ
ඒ තර්කෙ නම් පොඩි ලල් එකක් තියනවා![]()







කවුරු මොනවා කිවත් මොන අයුරකින් සාධාරණය කලත් කඩේ ගියත් නොගියත් මත්තල කියන්නේ අමුම අමු අසාර්ථක ව්‍යාපෘතියක් . අහිංසක දුප්පත් කිරි පැකට් එක , පොල්ගෙඩිය ගන්න අමාරු දහදිය කඳුළු හෙලන මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරලා එම මුදලින් 50 % වඩා ගසා කපු මහින්දගේ රෙද්ද .
කවද හැදුවත් ණයවලින් තමයි බං හදන්න වෙන්නෙ
Greater Hambantota Development Project එකේ ඉතුරුවා ඉවර වෙද්දී Airport එක Complete වෙන විදිහට සැලසුම් කරන්න ඇත්තේ.





පැටියා;18657970 said:ඉතුරු ටික හදන්න ගල් වැලි සිමෙන්ති ගුවනින් ගේන්න වෙන්න ඇති එයාපෝට් එක මුලින් හැදුවෙ
ඒ තර්කෙ නම් පොඩි ලල් එකක් තියනවා![]()
යුද්දෙටත් ඕකම තමා කිව්වෙ අලිමංකඩ කියල පාමංකඩ යනවා අසාර්ථක යුද්දයක් කරලා ජනතාවගේ සල්ලි විනාශ කරනවා කියලා. එම මුදලින් 50 % වඩා ගසා කෑවා කියන්නෙ මොන පදනමකින්ද?
මැක්කාගේ කතාව වගේ තමයි 

ඔව් ණය වලින් හදලා පොලි ගෙව ගෙවා කවදාහරි ලැබ තියෙනෙ කියල බලාගෙන ඉමු
එයාපෝට් එකේ phase ii මේ අවුරුද්දේ අග වෙද්දී ඉවරයි කෝ ඉතුරුව?
TV එකේ ad එකනම් තියනවා වෙඩි වගේ![]()
මත්තල හදල ඉවර නෑ. phase 1 ඉවරයි..
phase 1 ඉක්මනට open කරේ කටුණායක runway resurfacing ඉක්මනට පටන්ගන්න ඕනි නිසා

phae II පටන් ඉවර වෙන්න පටන් ගන්න එපායැ..
2014 අග australian company එකක් phase II වලට අදාල land survey එක පටන් අරන් තිබුන.
plan එක තිබුනෙ phase II ඉවර වෙනකොට අනින් projects වලින් වැඩි හරියක් ඉවර වෙන විදියට


කොහෙන් ගියත් යුද්ධේ නෙහ්මැක්කාගේ කතාව වගේ තමයි
කෝ මත්තල වහල කියල කවුද ඔයාට කිව්වේ? දැන් වහලා කියන්නේ අහසේ ස්ටොප් බෝඩ් වනනවද?![]()
මැක්කාගේ කතාව indeed.
කෝ ඉතින් අනික් ප්‍රොජෙක්ට්? ඒවා පටන් ගන්න හිටියේ ජනවාරි 8න පස්සෙද?
අනික ඉතින් හෝටල් botanical garden දැම්ම කියල එයාපෝට් එක බිසී වෙන්න තරම් මිනිස්සු එයි කියල හිතන්නේ කොහොමද?
ඈ බං ලොක්ක ගිහින් Ceremoniously launch කරාට phase ii පටන් ගත්තේ නැද්ද?
![]()
http://www.airport.lk/news/20140907-1.php
ඔව් මචන් ඒවට ඒ රටවල් වල මිනිස්සු නියම විදියට වැඩ කරා. උදාහරණයක් විදියට පරණ ඩෙල්හි එයාර් පෝට් එකේ ඒ වෙලාවේ තිබුන ඉඩ මදි නිසා එයාලා තව අවුරදු ගානකට පැක්ස්, ෆ්ලයිට් එන විදියට ඒම් කරලා අලුත් ටර්මිනල් 3 එක හැදුවා. එහෙමයි මචන් එයාර් පෝට් හැදෙන්න ඕනේ. ආවට ගියාට තැන් තැන් වල එයාර් පෝට් හදන්න බෑ. එයාර් පෝට් හදන්න කලින් හොඳ සක්‍යතා වාර්තා හදලා බලන්න ඕනේ. ඔයා කිව්වා හරි ඔක කරෙ වැරදි කාලේ වැරදි තැනක වැරදි විදිහට



කොහෙන් මොකක් කතා කරත් "ගසා කෑවා ගසා කෑවා කියනව දැක්කේ නැද්ද?මැක්කාගේ කතාව indeed.
Passenger Services නවත්වලා තියෙන්නෙ. සම්පුර්ණයෙන් වහල නෑ කියන කතාව පිළිගන්නව.
ස්ටොප් බෝඩ් වනලා හදන්න බෑ කිව්වෙ මේක පාරක් හදනව වගේ සරල වැඩක් නෙවෙයි කියන්න. තම නැණ පමණින් නේ දැන ගන්නේ. තේරුම් ගන්න කටුනායක Extension Project එකටත් මත්තල උපකාර කරගන්න පුළුවන්. නමුත් ඒකට නෙවෙයි මත්තල හැදුවේ. මත්තල හැදුව හේතුව Rajitha කියලා දුන්නානේ.


අහසේ බෝඩ් අල්ලන කතා කියල විහිළුවක් වෙනවා කියල ඔයාම තේරුම් ගන්න 
ඈ බං ලොක්ක ගිහින් Ceremoniously launch කරාට phase ii පටන් ගත්තේ නැද්ද?
![]()
http://www.airport.lk/news/20140907-1.php
ඔය දාල තියෙන්නෙ කටුණායක phase II
ඕක තමයි අර්ජුනය නැවැත්තුවෙ.



හරි දැන් උඹ කියන්නේ මහින්දව අගමැති කරන්න එපා කියලද???ඔයාටත් එයාපෝට් එකක කොටසක් වාහන හැටි මෙතන දැන් කීප දෙනෙක්ම කියල දුන්නනේ නේද? තමන්ගේ මෝඩකම දැන්වත් ඉතින් පිළිගන්න![]()
මත්තල හදපු හේතුව මම එයත් එක්ක කතා කරන්නම්......මීට පස්සෙවත් ලැජ්ජාවක් තියනවා නම් තමන් අබමල් රේණුවක් නොදන්නා දේවල් ගැන කියවන්න එපාඅහසේ බෝඩ් අල්ලන කතා කියල විහිළුවක් වෙනවා කියල ඔයාම තේරුම් ගන්න
![]()
