1. unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

    ආයෙත් අහලා. නැසොනැලිස් මූවමන්ට් කියලයි ඕකට සිංහලෙන් කියන්නෙ :lol:
  2. මත්තල_ගුවන්_තොටුපල

    උඹෙ ප්‍රශ්නෙට anju.r උත්තර දීලා නෑ rochel1977 කියපු දෙයක් අල්ලගෙන උඹ ඔය කෑගහන්නෙ :lol:
  3. මත්තල_ගුවන්_තොටුපල

    මිනිසා යනු දේශපාලනික සත්වයෙකි -ඇරිස්ටෝටල්
  4. මත්තල_ගුවන්_තොටුපල

    ඌ නිෂ්ශබ්ධයි කියන්නෙ උඹ හරි කියන එක නෙවෙයි. :rofl:
  5. bodime ekage waeda

    මාත් පහුගිය දවස් වල බෝඩිමක හිටියා බං මට එතකොට තමා තේරුනේ විවිධ අධ්‍යාපන මට්ටම් වල වෙනස. :(
  6. මත්තල_ගුවන්_තොටුපල

    anju.r කියන්නෙත් Aviation ඩයල් එකක්. උං උඹලගෙ මෝඩ ප්‍රශ්න වලට උත්තර නොදෙන්නෙ මී හරකුන්ට ගනිතය උගන්නලා වැඩක් නෑ කියන පදනමේ ඉඳං :lol:
  7. මත්තල_ගුවන්_තොටුපල

    උඹ අද නම් කන්න යන්නෙ Aviation පොරකගෙන්ම :lol:
  8. මත්තල_ගුවන්_තොටුපල

    මුලාශ්‍රය: http://www.mahinda.info
  9. unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

    ගෙවිඳු කුමාරතුංග :lol: මේකයි මූ රෙදි නැතුව ගංකබරයට කඩේ ගියෙ එහෙනං :lol:
  10. ගුරු මාරුව ඔබට කොහොමද?

    ගුරු මාරුවෙන් ප්‍රයෝජන තිබ්බෙ ඉස්කෝලෙ යන කාලෙ :(
  11. windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol: උඹලා දැංද ඕක ගහන්නෙ. මම ඕක ගැහුවෙ අවුරුදු දෙකකට විතර උඩදි බං :lol:
  12. SLT Internet jokes (SLT net packages ගැන)

    :shocked: පට්ටනෙ
  13. SLT Internet jokes (SLT net packages ගැන)

    GDP එක අනුවද ඩීසල් ලීටරේ ගාන එහෙමත් තීරනේ වෙන්නෙ? හාකො :lol:
  14. SLT Internet jokes (SLT net packages ගැන)

    Australia වල බලපං 200GB වලට මාසෙට $70+tax. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් 8000ක් වගේ. වෙනසක් නෑ ගනං වල :) http://www.optus.com.au/shop/broadband/home-broadband/adsl-plans
  15. SUNFLOWER SALADE -04 NONSTOP!

    ඔය හද්ද පරන නන්ස්ටොප් ටික විතරද බං තියෙන්නෙ? අලුත් නන්ස්ටොප් නැද්ද? :eek:
  16. කියල දීපන්කො.

    භාග ගුණ කිරීම බෙදීම ඔතන තියෙන්නෙ. භාග දෙකක් බෙදනවා කියමුකො ඔය ප්‍රශ්නෙදි වගේ ඒකම ලියන්න පුලුවන් ඒ භාග දෙකේ ගුණිතය විදියට හරය විදියට තියන භාගයේ හරය ලවය මාරු කරලා. (1/x) ÷ (1/y) = (1/x) x (y/1)

    No contents