රටේ ජාතිය ආගම විනාස කරන්න ඉදිරිපත් කරපු ඒවා අමතක වෙලාද?
මරාට හිටියේ සීනි ඇමති. දැන් ඉන්නේ මුස්ලිම් කටයුතු ඇමති, ක්රිස්තියානි කටයුතු ඇමති.
තව සිද්දි ගොඩයි,
මරාව හොදයි මරා ගෙන්න නැහැ, මොකද තව අවුරුදු 8ක් කලින් ගිය විදිහට ගිහින් වැඩක් නැති නිසා. (හැම හම්බයටම මක්කම ,යවන ඒවා)