වාහනයක් ගන්න

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් අතේ ඉතුරු කරගත්ත රුපියල් ලක්ෂ 5 විතර තියෙනවා. ඉතින් වහනයක් ගන්න කියල බැලුව්. මට මෙ කියන වාහන මාදිලි වලින් හොද මොකක්ඩ සහා එවාගේ හොද නරක ටිකක් කියල දේනවද

    Suzuki every
    Daihatsu hijet
    Honda acty

    මේවායේ මිල ගනන් එහෙම කොහොමද?
     
    මචං මිනි වැන් ගැන රත්තරං ත්‍රෙඩ් වගයක් දාල තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් හොයන්න.
    ඩයිහට්සු එකේ තෙල් කරනවා කියල නම් දන්නවා. එත් ලක්ෂ 5ට තව ලක්ෂ 5ක් වත් ලීස් එකක් දැම්මොත් හොද එකක් ගන්න පුළුවන්.
    ජය වේවා!!!!
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    කෑප්ටන් Jack Sparrow;17792703 said:
    මචං මිනි වැන් ගැන රත්තරං ත්‍රෙඩ් වගයක් දාල තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් හොයන්න.
    ඩයිහට්සු එකේ තෙල් කරනවා කියල නම් දන්නවා. එත් ලක්ෂ 5ට තව ලක්ෂ 5ක් වත් ලීස් එකක් දැම්මොත් හොද එකක් ගන්න පුළුවන්.
    ජය වේවා!!!!

    ඔව් මචන් ගාන ලක්ශ 10 ලිස් කරනව ඉතුරු 5ට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17792703 said:
    මචං මිනි වැන් ගැන රත්තරං ත්‍රෙඩ් වගයක් දාල තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් හොයන්න.
    ඩයිහට්සු එකේ තෙල් කරනවා කියල නම් දන්නවා. එත් ලක්ෂ 5ට තව ලක්ෂ 5ක් වත් ලීස් එකක් දැම්මොත් හොද එකක් ගන්න පුළුවන්.
    ජය වේවා!!!!

    :yes::yes: මේ තියන්නේ රත්තරං දාපු වෑන් බට්ටෝ ත්‍රෙඩ් එක. මේක කියවලා බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1510196
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    honda acty එක මාර්කට් අඩුයි. අනික් දෙකෙන් every එක අතුල ඉඩ තියනවා hijet එකට වඩා. ඔටෝ එකක් ගන්නවානම් අලුතෙන් එන every එකේ ගියර් 3 model එකකුත් ආව, ඒ නිසා ගන්නකොට ගියර් 4 එකක් හොයල ගන්න. පුදගලිකව අත්දැකීම කියනවනම් අලුත් every එක මටනම් නිකම් පතෝල මැස්සක් වගේ.

    . /
    SIZE]
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    honda acty එක මාර්කට් අඩුයි. අනික් දෙකෙන් every එක අතුල ඉඩ තියනවා hijet එකට වඩා. ඔටෝ එකක් ගන්නවානම් අලුතෙන් එන every එකේ ගියර් 3 model එකකුත් ආව, ඒ නිසා ගන්නකොට ගියර් 4 එකක් හොයල ගන්න. පුදගලිකව අත්දැකීම කියනවනම් අලුත් every එක මටනම් නිකම් පතෝල මැස්සක් වගේ.

    මෙගේ නම් පුද්ගලික අදහස තමයි ඔය බට්ටා වෑන් එපා කියන එක. ඒකට තියන ලොකුම හේතුව තමයි ඉඩකඩ නැතිවීම සහ කිසිම සේෆ්ටියක් නැතිවීම. එකම වාසිය තමයි තෙල් වැඩ කිරිල්ල. ඒ නිසා පරණ ලයිට්ඒස්, ටව්න්ඒස් වගේ වෑන් එකක් ගන්න පුලුවන් නම් බට්ටා වෑන් එකකට වඩා හැම අතින්ම හොදයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමන ගැන කියනවනම් Mitsubishi mini cab සහ නිසාන් cliper එක තමයි බට්ටන්ගෙන් පාරේ ඉදිරියෙන් ඉන්නේ. හැබැයි තෙල් කිරිල්ල අඩුයි. 12 ක් වගේ තමයි මැනුවල් එකෙත් කරන්නේ. ඉස්සරහ passenger seat එකට ටිකක් බර එකෙක් වාඩි උනාම හොම්බ බිම ඇනෙන්න හදනවා අලුත් every එකේ. අලුත් hijet එකෙත් එහෙමයි. එත් minicab එකයි clipper එකයි එහෙම නැ.

    honda acty එකයි සුබාරු සම්බාර් එකයි මේ කට්ටියගෙන් මාර්කට් අඩුයි. එකට හේතුව මේ දෙකේම එන්ජිම තියෙන්නේ පිටිපස්සේ නිසා සහ අමතර කොටස් මිලෙන් වැඩි නිසා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙගේ නම් පුද්ගලික අදහස තමයි ඔය බට්ටා වෑන් එපා කියන එක. ඒකට තියන ලොකුම හේතුව තමයි ඉඩකඩ නැතිවීම සහ කිසිම සේෆ්ටියක් නැතිවීම. එකම වාසිය තමයි තෙල් වැඩ කිරිල්ල. ඒ නිසා පරණ ලයිට්ඒස්, ටව්න්ඒස් වගේ වෑන් එකක් ගන්න පුලුවන් නම් බට්ටා වෑන් එකකට වඩා හැම අතින්ම හොදයි.

    ඔයා කියන කතාව 100% ක් හරි. එත් town service එකට බට්ට පාවිච්චි කරන එක හරිම economical . දුර ගමන් වලට නම් හැම අතින්ම බට්ට කරදරයි. 1990 හදපු ලයිට් ඒස් එකකුත් අද මිල ලක්ස 15 ට උඩින් කියද්දී මිනිස්සුන්ට බට්ට වාහනේ හොඳ option එකක් .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයා කියන කතාව 100% ක් හරි. එත් town service එකට බට්ට පාවිච්චි කරන එක හරිම economical . දුර ගමන් වලට නම් හැම අතින්ම බට්ට කරදරයි. 1990 හදපු ලයිට් ඒස් එකකුත් අද මිල ලක්ස 15 ට උඩින් කියද්දී මිනිස්සුන්ට බට්ට වාහනේ හොඳ option එකක් .

    ගාන ගැනම හිතනව නම් බට්ට එකක් ගන්නෙ නැතුව මෙන්න මේ ලයිට්ඒස් එක හොද විකල්පයක් මචං. මම ඕක පුද්ගලිකව පාවිච්චි කරලා තියනවා. හොයල බලලා ගත්තොත් කිසි කරදරයක් නැති වාහනයක්. බට්ටා වෑන් එකකට වඩා අඩුවට ගන්න පුලුවන්. තෙල් වැඩකිරිල්ලත් හොදයි.
    800px-Toyota_Liteace_Van_001.JPG
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගාන ගැනම හිතනව නම් බට්ට එකක් ගන්නෙ නැතුව මෙන්න මේ ලයිට්ඒස් එක හොද විකල්පයක් මචං. මම ඕක පුද්ගලිකව පාවිච්චි කරලා තියනවා. හොයල බලලා ගත්තොත් කිසි කරදරයක් නැති වාහනයක්. බට්ටා වෑන් එකකට වඩා අඩුවට ගන්න පුලුවන්. තෙල් වැඩකිරිල්ලත් හොදයි.
    800px-Toyota_Liteace_Van_001.JPG

    :love::love::love:

    මේක ඉතින් සුපිරි වාහනයක් තමයි බන්. මමත් පාවිච්චි කරලා තියනවා. 58- එකක් තමයි 1998 වගේ කාලේ.මම ඒ කාලේ වැඩ කරපු කොම්පැනි එකෙන් මට දීල තිබුනේ ඕකක් තමයි. තෙල් හොඳට වැඩ කරනවා. ලංකාව වටේම ගියා ඕකෙන්. ඩ්‍රයිව් කරන්න කිසිම වෙහෙසක් නැති වාහනයක්. යාමත් ඉතින් ජෙට් එක වගේ තමයි. ඒ කාලේ හවස 5 ට අනුරාධපුරෙන් පිටත් උනාම රෑ 11 වෙද්දී අම්බලන්ගොඩට එනවා . කොලු කාලේ නිසා ඉතින් වේගය ගැන ඒ තරම් තැකීමක් නැහැ. දැන් නම් ඉතින් ජීවිතේ ගැන වගකීම වැඩියි කියල දැනෙනවා වේගය වැඩි වෙද්දී.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love::love::love:

    මේක ඉතින් සුපිරි වාහනයක් තමයි බන්. මමත් පාවිච්චි කරලා තියනවා. 58- එකක් තමයි 1998 වගේ කාලේ.මම ඒ කාලේ වැඩ කරපු කොම්පැනි එකෙන් මට දීල තිබුනේ ඕකක් තමයි. තෙල් හොඳට වැඩ කරනවා. ලංකාව වටේම ගියා ඕකෙන්. ඩ්‍රයිව් කරන්න කිසිම වෙහෙසක් නැති වාහනයක්. යාමත් ඉතින් ජෙට් එක වගේ තමයි. ඒ කාලේ හවස 5 ට අනුරාධපුරෙන් පිටත් උනාම රෑ 11 වෙද්දී අම්බලන්ගොඩට එනවා . කොලු කාලේ නිසා ඉතින් වේගය ගැන ඒ තරම් තැකීමක් නැහැ. දැන් නම් ඉතින් ජීවිතේ ගැන වගකීම වැඩියි කියල දැනෙනවා වේගය වැඩි වෙද්දී.

    :love::love: මාත් තාමත් ආස වාහනයක් මචං ඕක. ජීවිතේ ගැන වගකීම් වැඩි වුනහම වාහනේ වේගෙන් යන්න හිත දෙන්නෙ නෑ තමයි. මාත් බදින්න කලින් හයියෙන් යන්න ආසයි. ඒත් දැන් නම් ඊට වඩා ගොඩක් කල්පනාවෙන් වාහනේ එලවන්නේ. තාම ඕවා මහේෂ්ලට, අයිඩීජීලට තේරෙන්නෙ නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :love::love: මාත් තාමත් ආස වාහනයක් මචං ඕක. ජීවිතේ ගැන වගකීම් වැඩි වුනහම වාහනේ වේගෙන් යන්න හිත දෙන්නෙ නෑ තමයි. මාත් බදින්න කලින් හයියෙන් යන්න ආසයි. ඒත් දැන් නම් ඊට වඩා ගොඩක් කල්පනාවෙන් වාහනේ එලවන්නේ. තාම ඕවා මහේෂ්ලට, අයිඩීජීලට තේරෙන්නෙ නෑ.

    අපිත් ඒ වයසේ ඒ වේගෙන් ගියානේ බන්. උනුත් ඉතින් වයසත් එක්ක වේගය අඩු කරගනියි අපි වගේම .:lol::lol::lol:

    එක දවසක් මොනරාගල වැලි පාරක ඔය වාහනේ ලිස්සුව පාර මැද්දේ වටයක් කරකැවිල නැවතුනේ. යාපනේ ඇරෙන්න ලංකාවේ හැම අස්සක මුල්ලකම මම ගියේ ඔය වාහනෙන් තමයි. හරිම සුන්දර මතක තියනවා ඔය වාහනේ එක්ක. එක වතාවක් උඩුදුම්බරදී හොල්මනක් නග්ගගෙන ඇවිත් තෙල්දෙණියේ පොලිසිය ගාවින් බස්සුවෙත් මගේ ලයිට් ඒස් එකේ තමයි. :love::love::love::love::love: ඒ ජීවිතේ ඇමෙරිකාවේ ජීවිතේට වඩා කොයිතරම් සුන්දරද කියල හිතෙද්දි හිතට හරිම දුකයි බන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් ඒ වයසේ ඒ වේගෙන් ගියානේ බන්. උනුත් ඉතින් වයසත් එක්ක වේගය අඩු කරගනියි අපි වගේම .:lol::lol::lol:

    එක දවසක් මොනරාගල වැලි පාරක ඔය වාහනේ ලිස්සුව පාර මැද්දේ වටයක් කරකැවිල නැවතුනේ. යාපනේ ඇරෙන්න ලංකාවේ හැම අස්සක මුල්ලකම මම ගියේ ඔය වාහනෙන් තමයි. හරිම සුන්දර මතක තියනවා ඔය වාහනේ එක්ක. එක වතාවක් උඩුදුම්බරදී හොල්මනක් නග්ගගෙන ඇවිත් තෙල්දෙණියේ පොලිසිය ගාවින් බස්සුවෙත් මගේ ලයිට් ඒස් එකේ තමයි. :love::love::love::love::love: ඒ ජීවිතේ ඇමෙරිකාවේ ජීවිතේට වඩා කොයිතරම් සුන්දරද කියල හිතෙද්දි හිතට හරිම දුකයි බන්..

    අඩේ ඒ හොල්මං සීන් එක කියපංකෝ :D. මම දන්න ඩොකෙකුටත් ඔහොම සීන් එකක් වුනා. පොර කාර් එකේ හොල්මනක් දාගෙන ඇවිත්. කොහොම හරි පොර බය වෙච්ච පාර මාසයක් විතර චැනලින් සෙන්ටර් එක කලින් වහලා ගෙදර ගියා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ ඒ හොල්මං සීන් එක කියපංකෝ :D. මම දන්න ඩොකෙකුටත් ඔහොම සීන් එකක් වුනා. පොර කාර් එකේ හොල්මනක් දාගෙන ඇවිත්. කොහොම හරි පොර බය වෙච්ච පාර මාසයක් විතර චැනලින් සෙන්ටර් එක කලින් වහලා ගෙදර ගියා.

    සෑහෙන්න වෙලා හෙව්වා බන් පොස්ට් එක හොයාගන්න. මෙන්න මෙතන තියනවා ගිහින් කියවන්න. ඕක මම කාලෙකට කලින් රෝබාගේ බුත කොටුවට ලිව්වා ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=56