~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි යකෝ 4ක් නෙමේද, මන් හිතුවෙ 4ගානක් කියල, අර පත්තර වල ඉක්මන් කේ එහෙම තියෙන්නෙ :eek::eek:
    owayeth class ehema tiyanawa neda?arawa mewa okkoma ekkawath koti 5 paina ekak na man hitanne .kohoma hari kiyata genawath kamak na genawa gaman 4to kali tikak dapan :cool:
     
    • Like
    Reactions: The_Killer

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සීයට වයස කීයද? :rolleyes:




    මේකක් ගේමුද? :rolleyes:

    L538_16_EXT_LOC111_680x450_287-219584_680x450_287-288291_680x450.jpg

    ඉවෝක්..
    ඕව ලේඩිස් මොඩ්ල් නේ මිනිහෝ..
    අනික මං ලග ඔයිට වඩා හොද එකක් තියෙනවනේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ මිනිහෝ තමන්ගේ නමට තියෙන වාහන.. අලුත් එකක් ගත්තම මගේ නමට තියෙන වාහන වල වටිනාකම කෝටි 10ත් පනිනවනේ.. එතකොට තමයි කේස් එක වැටෙන්නේ..

    ආ ඒ කීවෙ වාහන ඔක්කොගේම මිලේ එකතුව, මන් හිතුව අරකෙ ගාන කියල :baffled::baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    අපෝ අම්මලා බිස්නස් කරපුදෙන් මචන්. මටයි කෙල්ලටයි ඉන්න පොඩි ගෙයක් හැදුවහම ඇති.

    නැත්නම් ඕක තට්ටු 3ක් වගේ හදලා රෙන්ට් එකට දීලා පහල ගෙදර ඉන්න එකා ගෑනිට අරින සද්ද එහෙම අහන් අපිට වැඩක් කරන්න වෙන්නේ නෑ..

    ගෙයක් හදලා ඉවර කරන්න වෙන්නේ නෑ ඔහොම හදන්න ගියොත්. මට ඇති සල්ලියක් නෑ බන් මේ ඉඩම survey කරවන්න වත්. :rolleyes::rolleyes:
    සර්වේ කරන්න කෝටි ගණන් යනවයැ මිනිහෝ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපෝ අම්මලා බිස්නස් කරපුදෙන් මචන්. මටයි කෙල්ලටයි ඉන්න පොඩි ගෙයක් හැදුවහම ඇති.

    නැත්නම් ඕක තට්ටු 3ක් වගේ හදලා රෙන්ට් එකට දීලා පහල ගෙදර ඉන්න එකා ගෑනිට අරින සද්ද එහෙම අහන් අපිට වැඩක් කරන්න වෙන්නේ නෑ..

    ගෙයක් හදලා ඉවර කරන්න වෙන්නේ නෑ ඔහොම හදන්න ගියොත්. මට ඇති සල්ලියක් නෑ බන් මේ ඉඩම survey කරවන්න වත්. :rolleyes::rolleyes:
    ubeta gedarin adara karan nadda ban :rolleyes::rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oka hamoma karana ekane ban math ***** eke wada karaddi finance eken account warga 2k hadanawa :D

    ඔව් ඉතින් ඕන එකෙක් ඔය ටැක්ස් සෙල්ලම කරනවා මම විතරක් නෙමෙයි..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thel dena eka nawattuwoth hutas gala wahane hitine bola.oya ecu eken speed limit karanne kohomada kiyala mata theren na.400cc eketh 180 panwanna ba mona magulakda dan na :(

    හරියටම දන්නෙ නෑ, මන් කීවෙ වෙන්න ඕන කියල ඒකයි, :baffled::baffled:

    තෙල් දෙන එක නවත්තන කීවෙ ගේට්වෑල් එක වැහුව වගේ නෙමේ :baffled::baffled: එහෙම නැවතුනානං උබ උඩිං යයි :rofl::rofl: විටින් විට දෙන එක නවත්තනව ඇත්තෙ ,

    ඕව කාබරේටර් නේද,
    හොටට් 250 එහෙම, ඒවෙ කොහොම වෙනවද දන්නෑ :baffled::baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නෑ මිනිහෝ තමන්ගේ නමට තියෙන වාහන.. අලුත් එකක් ගත්තම මගේ නමට තියෙන වාහන වල වටිනාකම කෝටි 10ත් පනිනවනේ.. එතකොට තමයි කේස් එක වැටෙන්නේ..

    වයිෆ්ගේ නමට ගනින්කෝ
     
    • Like
    Reactions: The_Killer

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ube loku kollata wayasa madida?porage namata gattat mattuda?

    ඉස්කෝලේ යන එකා කෝටි 5ක වාහනයක් ගන්නේ කොහොමද මිනිහෝ..
    ඒකට ඌ අදායම් පෙන්නන්න ඇපෑ..
    මම අරං දුන්න කිව්ව ගමන් ආයෙ මටම කෙලිනවා..:rofl:
    එහෙම කරන්න බෑ මිනිහෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    owayeth class ehema tiyanawa neda?arawa mewa okkoma ekkawath koti 5 paina ekak na man hitanne .kohoma hari kiyata genawath kamak na genawa gaman 4to kali tikak dapan :cool:

    දැන් ඉතිං බයින්ඩ් එපා මන් ලෑන්ඩ් කෲසරේට කෙමති නෑ කියල කීව කියල ඕන් :baffled::baffled::baffled::yes::yes:

    5.7L V8 එක ගෙන්නනව අඩු ඇති , 4.6L එක ගෙන්නනව ඇත්තෙ, තව ටර්බෝ ඩීසල් එකකුත් තියෙනව 4.6 හරි 4.7 හරි , ඒක අඩු ඇති tතව ඩීස හින්ද :nerd::nerd:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ඉස්කෝලේ යන එකා කෝටි 5ක වාහනයක් ගන්නේ කොහොමද මිනිහෝ..
    ඒකට ඌ අදායම් පෙන්නන්න ඇපෑ..
    මම අරං දුන්න කිව්ව ගමන් ආයෙ මටම කෙලිනවා..:rofl:
    එහෙම කරන්න බෑ මිනිහෝ

    :D:D:D

    උබ පී.එම් බලන් නැද්ද මිනිහෝ? :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වයිෆ්ගේ නමට ගනින්කෝ

    එහෙම කරන්න බෑ මිනිහෝ..
    නෝන අදායම් පෙන්නන්නේ කොහොමද කෝටි 5ක් ඉපයෙව්වා කියල..
    බබ්බු නෙමේනේ මිනිහෝ ඉන්කම් ටැක්ස් එකේ උන්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :D:D:D

    උබ පී.එම් බලන් නැද්ද මිනිහෝ? :rolleyes:

    ඉදලා හිටලා බලනවා මිනිහෝ.. උඹේ එකත් බලල තව පොඩ්ඩකින් රිප්ලයි දාන්නං
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සර්වේ කරන්න කෝටි ගණන් යනවයැ මිනිහෝ

    ඒක තමා එකටවත් සල්ලි නෑ කියුවේ. කොච්චර ඉගෙන ගෙන තිබ්බත් වැඩක් නෑ හරි හමන් රස්සාවක් හම්බෙන්නේ නැති කරුමයක් මට තියෙනවා. යකෝ මම software programming වලට අයන්න ආයන්න කියපු එවුන් අද මට වඩා හම්බ කරනවා නමුත් හරියට program එකක් ගහ ගන්න බෑ. :oo::(:(