නෑ මම නිකං අර ඒ වෙලාවේ මල පැන්නට කිව්වට මේ ඌව උස්සන්න යන්නේ නෑ මූ මේ අවුරුදු 24 ක 25 ක පොඩි එකෙක් ඔය කාලෙට යන වලි ඉතින් සාමාන්‍ය ඒවනේ.. පාරවල් දෙක තුනක් නං ගැහුවා.. එහෙමම මම ඌව බිම දාල මූණ පෑගුවා, පස්සේ ඒ ගමන්ම කෙලින් කරලා අරං පිස්තෝලෙ ඔලුවට තිබ්බා බය කරන්න..
මූ බයික් එකත් අරං එහෙමම ගෙදරින්...