රූප රැජිණි...
බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.
ප්ලේන් එක කඩාගෙන මූදට වැටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව...