විදුලි බිල අඩුකරගන්න.....

EVC

Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්
    patta reply eka
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    :yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙදරට එන ප්‍රධාන විදුලි සැපයුම් වයරය කතුරකින් කපා ඉවත් කරන්න
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    L.E.D වලට මාරු වෙනවනම් කෝල් එකක් දෙන්න... :yes: :yes: :yes:

    0716329209 :D :D

    බඩු දෙන්නම් අඩුවට වගකීමකුත් එක්කම...
    :D :D ;) ;)

    https://www.facebook.com/happy.led.bulbs
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:3+
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    cool pettiye badu nathi welawata off karapan sabaa wenasak dakinna puluwan..CFL wenuwata LED dammata loku wenasak wen na machan..Heater thiyanawanam wisik karapan..
     
    Last edited:

    …හෙදර තියන ඉලෙට්‍රික් බඩු වල ලිස්ට් එකක් දන්න බලන්න watt power එකක්ත් එක්ක.
    එක්කෙනෙක් ඕවා දාලා නාගත්තා වගේ මතකයි, නිකන් කෑම සුවඳක් වගේත් එනවා:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: mldarshana

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    අනෙ බන් මේ උබට මගේ 7000/= ලයිට් බිල නිකන් පොඩි ගානක් වෙන්න ඈති එත් අද කලෙ තියේන ජිවන වියදමත් එක්ක එ බිල් එක ගෙවන එකේ අමරුව දෑනෙන්නේ මට තමයි ........තෑන්ක්යු සහෝ අහුවට...
    අයියෝ සල්ලි කිව්වලු

    …ඔය 7000/- අඩු කරන්නද හදන්නෙ. මන් හිතුව 10 - 15 දාහක් විතර එනව ඇති කියල. අපේ ගෙදර මාසෙකට 50 -60 දාහක් විතර බිලක් ගෙවනව.

    …හෙදර තියන ඉලෙට්‍රික් බඩු වල ලිස්ට් එකක් දන්න බලන්න watt power එකක්ත් එක්ක.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනෙ බන් මේ උබට මගේ 7000/= ලයිට් බිල නිකන් පොඩි ගානක් වෙන්න ඈති එත් අද කලෙ තියේන ජිවන වියදමත් එක්ක එ බිල් එක ගෙවන එකේ අමරුව දෑනෙන්නේ මට තමයි ........තෑන්ක්යු සහෝ අහුවට...

    Rs7000/- කියන්නෙ ගෙදරකට හොඳටම වැඩී ... පාවිච්චි කරන උපකරණ ටික කියපන් බලන්න ... ගෙදර කී දෙනෙක් ඉන්නවද ... වතුර මෝටරයක් එහෙම තියෙනවද ?

    PS: unit ගානත් කියන්න අන්තිම මාස දෙකේ
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    අනේ නෑ සහෝ හොට් වෝටර් ශවර් පවිච්චි කරන්නෙ නෑ....අඩුම ගානෙ වොටර් හිටර් එකක්වත් ගහන්නේ නෑ බන්....:sorry::sorry::sorry::sorry:
    Hot Water Shower ehema Use karanawada..
    apeth mepara bila 6400/=i :angry::angry: (godak yanne Hot Water Shower Ekata)
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    :rofl::rofl::rofl::P sirawatama maru kiyamana
     
    Rs7000/- කියන්නෙ ගෙදරකට හොඳටම වැඩී ... පාවිච්චි කරන උපකරණ ටික කියපන් බලන්න ... ගෙදර කී දෙනෙක් ඉන්නවද ... වතුර මෝටරයක් එහෙම තියෙනවද ?

    PS: unit ගානත් කියන්න අන්තිම මාස දෙකේ
    කට නලියනවා බන් පරණ කතාවක් මතක් වෙලා;);)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
    2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
    3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
    4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
    දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ...
    ගෙදර ඉන්නෙ 4 දෙනෙක් විතරයි වෑඩි පුර පවිච්චි කෙරෙන්නේ මගෙ ලෑප් එක විතරයි එත් එච්චර් ලොකු ගානක් එන්න තරම් ඩෑමේජ් එකක් ලෑප් එකෙන් වෙනව කියල හිතන්න අමරුයි....

    unit 200 paninawa ban
    Rs7000/- කියන්නෙ ගෙදරකට හොඳටම වැඩී ... පාවිච්චි කරන උපකරණ ටික කියපන් බලන්න ... ගෙදර කී දෙනෙක් ඉන්නවද ... වතුර මෝටරයක් එහෙම තියෙනවද ?

    PS: unit ගානත් කියන්න අන්තිම මාස දෙකේ
     
    ගේ ඇතුලෙන් නයා ගිය හැටි මතකයිනෙ උඹට :lol:
    b0211.gif