පොල් තෙල් බොතලෙත් දැන් 600

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පොල් තෙල් බොතලෙත් දැන් 600

    තිබ්බේ 290ට.දැන් 540-600:baffled::baffled:.සූරියකාන්ත තෙල් ගන්න එක දැන් වාසී:lol:.ඔන්න කල දුටුකල වල ඉහගන්න උන්ට චෑන්ස් එක. :rolleyes::rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙනස

    ලංකාවේ මෙතුවක් කාලෙකට මිනිස්සු හාමතේ මලේ නැ .එත් එකත් වෙන්න ලගයි යහපලනෙට පින්සිද්ද වෙන්න:dull::dull:

    දැනටත් වේලක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා :dull::no::(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මරුසිරා;22459824 said:
    වෙනස

    ලංකාවේ මෙතුවක් කාලෙකට මිනිස්සු හාමතේ මලේ නැ .එත් එකත් වෙන්න ලගයි යහපලනෙට පින්සිද්ද වෙන්න:dull::dull:

    දැනටත් වේලක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා :dull::no::(

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22459824 said:
    වෙනස

    ලංකාවේ මෙතුවක් කාලෙකට මිනිස්සු හාමතේ මලේ නැ .එත් එකත් වෙන්න ලගයි යහපලනෙට පින්සිද්ද වෙන්න:dull::dull:

    දැනටත් වේලක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා :dull::no::(

    :(:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මිනිස්සුන්ට ක්රෝටන් කවන්න හදපු අද්විතීය අන්දුවක්නේ මේක :lol::lol:

    පොළොන්නරුවේ හරකා කිරි අර්බුදේ ගැන හොයනවලු මේ ටිකේ :lol::lol::rofl::dull:

    උට තෙල් කෙස් එක ගැන තාම පත්තරේ ලැබිල නැ :lol::lol:
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    මරුසිරා;22459824 said:
    වෙනස

    ලංකාවේ මෙතුවක් කාලෙකට මිනිස්සු හාමතේ මලේ නැ .එත් එකත් වෙන්න ලගයි යහපලනෙට පින්සිද්ද වෙන්න:dull::dull:

    දැනටත් වේලක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා :dull::no::(

    ඉතියෝපියාවක් වෙයිද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉන්දියාවේ සූරියකාන්ත තෙල් ලීටර් එක රු 150 -170. 100%ක ටැක්ස් එකක් තියලා ෂිපින් ,ක්ලියරන්ස් දාලා ගෙනාවත් රු 125ක් විතර වාසී.පොල්තෙල් වගේ සංතෘප්ත තෙලකුත් නෙමේ.ඇඟට හානියකුත් නෑ.:lol::lol:
     
    • Like
    Reactions: sgrdk1

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Awurudu 5 iwara wenakota ratak ithirii wenne mchan

    ඉතියෝපියාවක් වෙයිද?

    හිටපු උන් ණය අරන් අරන් හදනවා.මුන් ඇවිත් ණය ගෙවනවා කියනවා..

    අපි කොහෙන් ගියත් තැලෙනවා.අපිට දැන් එපා වෙනවා.

    ආයේ ආණ්ඩුවක් ගේනවා.

    උන් ආයේ ණය අරන් හදනවා . අපිට එපා වෙලා එලවනවා.

    ආයේ ආණ්ඩුවක් ගේනවා.උන් ඇවිත් ණය ගෙවනවා කියනවා.

    අපිට එපා වෙලා එලවනවා.

    ආයේ ආණ්ඩුවක් ගේනවා. උන් ආයේ ණය අරන් හදනවා .

    අපිට එපා වෙලා එලවනවා.

    ආයේ ආණ්ඩුවක් ගේනවා.උන් ඇවිත් ණය ගෙවනවා කියනවා.

    ආයේ අපිට එපා වෙලා එලවනවා.

    ඕකනේ ඉතින් වෙන්නේ දිගටම ලූප් එක වගේ.සසර ගමන කෙටි කරගන්න එක තමා එකම විසඳුම.:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මරුසිරා;22459824 said:
    වෙනස

    ලංකාවේ මෙතුවක් කාලෙකට මිනිස්සු හාමතේ මලේ නැ .එත් එකත් වෙන්න ලගයි යහපලනෙට පින්සිද්ද වෙන්න:dull::dull:

    දැනටත් වේලක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා :dull::no::(
    :yes: