ප්‍රභාකරන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    23172803_817592311748501_6163327951242757030_n.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    හා හා මේ මහ විරුවෙකුට නේද අපහාස කරන්නේ? මහින්ද වගේ ද්‍රෝහියෙක් නොහිටිය නම් අදත් ජීවතුන් අතරෙනේ දෙයියනේ:(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා හා මේ මහ විරුවෙකුට නේද අපහාස කරන්නේ? මහින්ද වගේ ද්‍රෝහියෙක් නොහිටිය නම් අදත් ජීවතුන් අතරෙනේ දෙයියනේ:(

    mu hitiyan nan iwarayi ban.... atal eke sama kata kiya kiya ehe mehe gihin.. podi atal ekak wath ganna tibba..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,478
    113
    මේ ලෝකේ උපදින්න පව් කරපු රටවල් තියෙනවා උතුරු කොරියාව, සෝමාලියාව වගේ. කියන්නත් කනගාටුයි අපේ ආදරණීය මාතෘභූමියත් වේගයෙන් ඒ තත්වයට පත්වෙමින් ඉන්නවා මේ පබයටයි, පොන්නයටයි, අර කාලකන්නි චෞර රැජිනටයි පින්සිද්ද වෙන්න. :angry:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඇයි යකෝ සාලාව අවි ගබඩාව? ප්‍රභාකරන්ටත් බැරි උනා ඒකට ගහන්න. මුන් බ්ලාස්ට් කරල දැම්මෙ.
    :angry::angry::angry::angry:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    mu hitiyan nan iwarayi ban.... atal eke sama kata kiya kiya ehe mehe gihin.. podi atal ekak wath ganna tibba..
    dan ewa amathakayi ban. thawa tika kaalekin moo gana poth wala ugannayi demala naayakayek kiyala. samahara wita nidahas chathurashraye muge pilimekuth hadayi ranil hitiyoth thawa awurudu keepayak
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ රටත් කවද හරි විනාශ වෙන්නෙ වෙන රටක් ගහල නෙමේ මේක ඇතුලෙම ඉන්න උන් කාල :sorry: කෝ දැන් යහපාලනේට ඡන්දෙ දීපු උන් පේන්නවත් නෑ :lol: ලැජ්ජාවට හැංගිලා :lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ සිරාවටම.. :sorry:

    :dull: ජෝන් බාස් අංකල් ලස්සනට තිබුණ පාරවලුත් කඩලා මම දන්නේ නෑ කිව්වා..

    :dull: කිරි ඇල්ල මාමා ලියුමක් දෙන්න බැරිනම් ඒ ඇම්තිකමෙන් වැඩක් නෑ කිව්වා..

    :dull: රාජිත සේනාරත්න අංකල්ට ෆෝවීල් නැතුව ජනතා සේවෙට යන්න බෑ කිව්වා..

    :dull: පුංචි සජිත් මාමා උසනම් සිකුරුටි කොටනම් කම්කරු කියලා මිනිස්සුන්ව මෙව්වා කළා ඇමතිකම හම්බ උන ගමන්..

    :dull: මුදල් ඇමති රවී මාමා, හැමොටම කාර් ගන්න පුලුවන් වෙදිහට ආර්ථිකේ මෙව්වා කරනවා කියලා අන්තිමට ඉන්දියාවෙන් ගෙන්නපු කුරුම්බා ඇට්ටි ටිකට වෙච්ච දේකුත් නෑ.. අතිමට රවී මාමාට වෙච්ච දේකුත් නෑ..


    :dull:එහෙන් දෙමළ උන් මිනී මරපු මහවිරුවෝ සිහි කරල හමුදා කඳවුරු ඇතුළටම ගිහින් සරම උස්සලා එනවා මදිවට සරළ සිරිසේන මහත්තයාගේ සරළකම වැඩි කමට ඒවා පේන්නෙත් නෑ..

    :dull:සිරිසේන මාමා හෙන සරළයි කිය කිය හිටියට එයත් සමහර දේවල් වලදී එච්චරම සරළ නෑ.. ඒ මදිවට දැන් පෙට්‍රලුත් නෑ..

    කහ ඉරි සුදු පාට කරලා රුපියල් පහ සුදු පාට කරපු එක විතරයි මටනම් මතක හැටියට වෙලා තිබුණේ..:oo:




    තවත් මේ අය හොඳයි කියන අයියාලාට කියන්න සිංහල වචන මතක් වෙන්නෙත් නෑ..:no:

    සුපුරුදු විදිහට මහින්දග කාලේ අරකයි මේකයි කියාගෙන ඇවිත් ආත්ම ගරුත්වයක් ලැජ්ජාවක් ගෑවිලා නැති දෙකයි පනහේ දේසපාලුවොන්ගේ තත්ත්වෙට වැටෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..:growl:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    නොදකින් කාලකන්නි ගොන් බල්ලෝ දෙන්න