1. නැකැත් රාල

    ධ්‍යාන ලැබීම හා සමථභාවනාව

    ස්තූතියි මචන්ලා..
  2. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    එල ඊලඟ එකත් දාන්නම් ඉක්මනට..
  3. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    :confused::confused: ස්කලි එක්ක ඉන්නවා කියන එක අපලයක් වෙන්නේ කොහොමද?:frown:
  4. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    අහ් එලනේ.. ජය වේවා මචන්.. :D:D ස්තූතියි මචන්.. ස්තූතියි සහෝ.. දැන් සනීපද?
  5. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ගැම්ම අඩු කරගන්නේ නැතුව ගේමක් ගහන්න මචන්.. ජය වේවා..
  6. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    එල ස්තූතියි හැමෝටම........
  7. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    මූලික දැනුම ගන්න පුලුවන් පොත් කීපයක් පරිශීලනය කලා නම් මේ දේවල් ඉක්මනින් තේරුම් ගන්න පුලුවන්.. මම ගොඩක් දෙනාට අනුමත කරන්නේ මුලින්ම "ඔබේ හඳහන ඔබම බලාගන්න" කියන පොත කියවලා "ජිවිතය හා ග්‍රහයෝ" කියන පොත කියවන්න මූලික දැනුම ලබාගන්න හරිම පහසුයි..
  8. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    බොහොම ස්තූතියි සහෝ දිරිමත් කිරීම් වලට, මමත් ඒරාෂ්ඨක දෙක එකට පහු කලා.. නමුත් මට ඒරාෂ්ඨකය එච්චරම කේස් වුනේ නෑ.. දසාව හොඳ නිසා යන්තං බේරුනා..
  9. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    ස්තූතියි සහෝ
  10. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    නොවැම්බර් 02 තමයි ග්‍රහ මාරුව.
  11. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    රෙප් නැතුවට කමක් නෑ බන් බොහොම ස්තූතියි.. ඔව්.. මගේ කිපි ටික ප්‍රින්ට් කරානම් පොතක් වගේ තියෙයි නේද? කවදාහරි මේ ලිපි වලින් පොතක් ගහන්න ඕන..
  12. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    තනි ඒරාෂ්ඨකයක් නම් කේස් එකක් නෑ දෙකක් එකටනම් කේස්.. නමුත් ග්‍රහ පිහිටීම අනුව සුලු සුලු වෙනස් කම් වෙන්න පුලුවන්.. මට කියන්න ඕන වුනෙත් ඒකයි ඒරාෂ්ඨකේ දැක්ක ගමන් කඩා වැටෙන්න ඕන නෑ.. අනික ඒරාෂ්ඨකේ තිබ්බත් ඒවට පිලියම් තියනවා..
  13. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    එල.. තියනව තියනවා..
  14. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    එල කිරි... :D
  15. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    ඔව් පලවෙනි ර්ක් ලින්ක් එක දීල ඇති මුලින්. :yes:
  16. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    කීපයක් තියනවා. උප්පත්ති කේන්ද්‍රයේ ශනි බලවත් ව ශුභපල දෙන තත්වයක සිටීම, ශනි හදහනේ යෝගකාරකයා වීම, ඒරාෂ්ඨක කාලයේ ශනි උච්ච හෝ ස්වක්ශේත්‍ර වීම, ශනිගේ ඒරාෂ්ඨකයේදි උච්ච ගුරු සමග සංයෝග වීම හෝ පූර්න දෘෂ්ඨියකට හසුවීම, උප්පත්තිය ඒරාෂ්ඨකයකදී සිදුවී තිබීම, මේ වගේ කීපයක් තවත් තියනවා. ඒක තුන්වෙනි කොටසට දාන්නම්..
  17. නැකැත් රාල

    ධ්‍යාන ලැබීම හා සමථභාවනාව

    එල දන්නම් ඉක්මනින් බොහොම ස්තූතියි මචන්

    No contents