1. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ඔබ තුමීව නැවත දකින්නට ලැබීම මහත් සතුටක්... :D:D
  2. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    බොහොම ස්තූතියි හැමෝටම.. මේ ත්‍රෙඩ් එක කියවලා එක සිංහල කොල්ලෙක් හරි ගොඩ ගියොත් ඒ හොඳටම ඇති... :yes:
  3. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ඔව් උඹ කියන කථාව ඇත්ත. තමන් නිර්මානශීලී වීම මාරම වටිනවා.. දැන් උඹ වාහන බිස්නස් කරාට මම ගෙඩි පිටින් ඒක පටන් ගත්තට මම වාහන ගැන මෙලෝ දෙයක් නොදන්න නිසා උඹ ගහන ගේම මට කීයටවත් ගහන්න බෑ..
  4. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ව්යාපාරිකයන්ට දැනුම බෙදාගන්න ප්ලැට්ෆෝම් එකක් නිර්මානය වීම හොඳයි.. ඔයා හදන්න අපි දන්න දෙයක් කියලා දෙන්නම්
  5. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    එල බොහොම ස්තූතියි. හැමෝටම damith sa මල්ලි පිටකොටුවේ ගෑස්පහ හන්දියේ පෙටා එසන්ස් තමයි තැන..
  6. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ඕන්න කට්ටියගේ ඉල්ලිම නිසා කොහොමහරි දෙවෙනි ත්‍රෙඩ් එකත් දැම්මා.. http://www.elakiri.com/forum/showthread.php?p=17241624#post17241624 ඒක නෙමෙයි කවුරුහරි සිංහල කොල්ලෙක් ඉන්නවනම් කොස්මැටික් ශොප් එකක් දාන්න හිතන් ඉන්න මගේ ශොප් එකේ රාක්ක වල වීදුරුටික පැත්තක දාලා තියනවා ඒවා ටිකයි රාක්ක වල තට්ටු ගහන...
  7. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    10000/= ගොඩ යන්න ඕනෙද? 2 ආයුර්වේද නිෂ්පාදන කර්මාන්තශාලාවක හිමිකරුවෙක් වෙන්න කැමතිද? මේ මම අතගහනවනම් කවදාහරි අතගහන්න හිතන් ඉන්න බිස්නස් එකක්. එහෙමයි කියලා මේක අනිත් උන්ට කරන්න තහනමක් නෑ. මම පටන් ගන්න කාලෙක උඹලගෙන් කවුරුහරි මේ බිස්නස් එකෙන් දියුනු වෙලා හිටියොත් මටත් වචනෙකින් හරි උදව් කරයි කියලා...
  8. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තූතියි මචන්... අනිත් එකත් ඉක්මනට දාන්නම්
  9. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    බලමු.. මට තාම හිතෙන්නේ නෑ ව්‍යාපාරයකට අතගහන්න..
  10. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තූතියි මචන්...:D කල්පනා කරනකොට අදහසක් එයි.. උඹ ආස දෙයකටම අතගහනවනම් වැඩේ ලේසියි.. :yes:
  11. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ඔව් උන්ගේ ලාබයි. හම්බ සෙට් එක තමා බිස්නස් එක අල්ලන් ඉන්නේ සිංහල කොල්ලෙක් මේකට මහාපරිමානෙන් සෙට් වෙන්න ඕන..
  12. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තූතියි මචන්.. :yes:
  13. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    නෑ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්.. දාන්නම්කො ලඟදිම..
  14. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තුතියි මචන්... ඔව් දන් සනිපයි..
  15. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ඔව් මුල ඉදලා නැගපු නිසා ආයෙත් මුල ඉඳලා යන එක ගේමක් නෑ මොකද මේ වතාවේ ගමන යන්නේ දැනගෙන නිසා.. නමුත් බන් උඹ දන්නවනේ 2007 හිටපු පොර නෙමෙයි නේ මම දැන්. යන තැනකට දෙයක් කරගෙන් පාඩුවේ ඉන්නවා..:yes: සමහර විට හර්බල් වැඩේට අතගහන්න හිතෙනවා ඒත්........:dull:
  16. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තූතියි හැමෝටම.. මම මේ කරපු දේම කරන්න ඕන නෑ.. ඔයාලට පුලුවන් මේකට තව තුනපහ රසකාරක දාලා තව දියුනු විදිහට කරන්න.. :D
  17. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    අනිවා ඉක්මනින් කරල දෙන්නම් මචන්..:yes:
  18. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    හැමෝටම ස්තූතියි.. බිස්නස් එකක් පටන් ගන්නවනම් ආයේ කොස්මැටික් වලට මම අත ගහන්නේ නෑ. මගේ මේ ජීවන රටාව ලොකු වෙනසක් නොවන විදිහට ආයුර්වේදය පැත්තට තමා අත ගහන්නේ.. මම නොකලට කරන සිංහල කොල්ලොන්ට කිසි ගුරු මුට්ටියක් නැතුව කියල දෙන්නම් හැම දේම.. :)
  19. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    :D එන්න ඕන වෙලාවක. ස්තුතියි මචන්.. ඔව් ඉක්මනින් දාන්නම් අනිත් දෙක.. හැම දේම වෙන්නේ හොදටයි කියනවනේ. බිස්නස් කරනවනම් උත්සහය ඕන මචන්..:D
  20. නැකැත් රාල

    අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

    උඹලා සිද්දිය පටලවාගෙන ඉන්න නිසා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාන්නේ. බෑන් කරන්න හේතුව ඌ දිගින් දිගටම මට පුද්ගලිකව පහර දීම.. මගේ මෑත භාගයේ දාපු හැම ත්‍රෙඩ් එකකම එරෝසාන් ඔෆ් ටොපික් යවන්න ගත්තා, ඒ වගේම පන්න පන්න වාත කරන්න ගත්තා මම සියල්ලම ගනන් ගන්නේ නැතුව හිටියත් දාන දාන හැම ත්‍රෙඩ් එකම චොර කරන්න...

    No contents