1. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    බොලා දැක්කද ඒක... අයියෝ සල්ලි.:rofl::rofl::rofl::rofl:. රැක් වැටෙනවට ඒවා තියලා තියන්නේ.. දැන් වේට් එක ගහන්න වෙලාවක් නෑ..
  2. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    ඒ මොකෝ? :dull::dull::dull:
  3. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    නැත ඉන්ග්‍රීඩියන්ස් විතරයි.. තේ කොල වගේම තමයි.. මම හිතන්නේ බීම එකත් එහෙමයි.. ඉන්ග්‍රීඩියන්ස් දැමීම ප්‍රමානවත්..
  4. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    ඔව් බන් මම ඒකයි කිව්වේ කඩේට දාලා අත පිහිදගෙන හිටියට වැඩක් නෑ.. ඔෆිස් වල ප්‍රමෝට් කරන ගමන් මාස් මාකට් එකටත් අත ගහන්න ඕන.. අඩුමගානේ අපි යන ඔෆිස් එකේ කැන්ටිමට හරි බඩු දාන්න සෙට් කරගන්න ඕන.. ඒවා තම තමන්ගේ අලෙවි කරන හැකියාව මචන්..
  5. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    උඹටත් හිතෙන ජාති.. :rofl::rofl::P
  6. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තුතියි මචන්.. වැදුනනම් දැන්වත් පටන් ගමු
  7. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    ඒක නම් මම දන්නේ නැත. මම ඒ පැත්ත හිතපු නැති පැත්තක්.. මම හිතුවේ කුඩු කරලා ටී බෑග් හදන එක. ඔයා බෝතල් කරනවනම් VTS Nadar එකෙන් බෝතල් හා මූඩි තොග ගන්න පුලුවන්..
  8. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    අඩේ ඇත්තද.. මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.. ත්‍රෙඩ් එකක් හොයා ගන්න බැරිනම් මගේ බ්ලොග් එකට යන්න.. ඒකේ ඔක්කොම ත්‍රෙඩ් ටික තියනවා..
  9. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    එල මචන්.. එල. උඹ අද වැඩේ කරගත්තද?.:yes:
  10. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    අනිවා මචන්.. එලකිරිය කියන්නේ හැම ජාතියේම උන් ඉන්න තැනක්. නමුත් සමහරු හිතන් ඉන්නවා උන් වගේ උන් විතරයි එලකිරියේ ඉන්න ඕන කියලා. උඹ විතරක් නෙමෙයි උඹ වගේ එලකිරියේ මගේ මිත්‍රයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජ්‍යොතිෂ පිලි ගන්න උන් නෙමෙයි. ඒක උන්ගේ කැමැත්ත.. නමුත් මෙතන එරෝසාන්ට ඕන වුනේ ජ්‍යොතිෂ ගැන කථා කරන්න...
  11. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    නෑ මේ හැම දෙයක්ම එක්ස්පෝර්ට් කරන්න පුලුවන්.. කිසි තහනමක් නෑ දුර්ලභ වර්ග නෙමෙයිනේ.. ඉල්ලුමත් හොඳයි..
  12. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    එහෙම හිටියා කියලා බලය වැඩි අඩුවක් වෙන්නේ නෑ බන්.. සෙනසුරා ඉන්නේ මොන රාශියේද මොන රාශි දෙකද එයාට අයිට්‍ර්හි කියන එක මතයි එයාගේ බලය තීරනය වෙන්නේ
  13. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    උඹල දෙන්නටම ස්තූතියි...:D
  14. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    එල උඹලට ජය වේවා! :yes:
  15. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ඔව් දැන් කාලෙකට ඉස්සර.. උඹ දැක්කේ නැද්ද මම පික්ස් දැම්මා ජ්‍යොතිෂ හා අපි ත්‍රෙඩ් එකේ..
  16. නැකැත් රාල

    Elakiri Mstar Dancing crew.. join here

    පට්ට මචන්.. :yes: රෙප්+
  17. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තූතියි බන්
  18. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ගොඩ ගියපු හැම ව්‍යාපාරිකයෙක්ගේම ගාව ඔය වගේ ලස්සන කථාවක් තියනවා. උඹ කිව්ව එක ඇත්ත ඒ කථා කියවද්දි ආසා හිතුනට කාපු කුන දන්නේ වැඩේ කරපු එකයි..
  19. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    :D:D:D:D එල කිරි

    No contents