1. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    :D:D ස්තූතියි..
  2. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තූතියි බන්.. දැන් බොහෝදුරට සනීපයි.. තාම ඉතින් අතුරු ආභාධ ටික ටික තියනවා.
  3. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    ස්තුතියි බන්.. මට ආයෙත් ඒ බිස්නස් එක පටන් ගන්න ආසාවක් නෑ බන්.. මම ඒ දවස් වල හිටියට වඩා මානසික හරි නිදහසකින් ඉන්නේ. සමහර විට ඔය දෙවෙනියට දාලා තියන ටොපික් එකට අදාලව මම ආයේ ව්‍යාපාර ක්ෂේත්‍රයට එයි. එත් බන් තාම හරි තීරනයක් නෑ..
  4. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    කජු මිරිස් තුනපහ ව්‍යාපාරයක් පටන්ගමු
  5. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    මීලඟට.......... ආයුර්වේද නිෂ්පාදන කර්මාන්තශාලාවක හිමිකරුවෙක් වෙන්න කැමතිද? ඔන්න දැම්මා... http://www.elakiri.com/forum/showthread.php?p=17241624#post17241624
  6. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    10000/= ගොඩ යන්න ඕනෙද? මේක ලියන්න හේතුව රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්! කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එකට ගොඩ දෙනෙක් මගෙන් උපදෙස් පතලා තිබ්බ නිසා මුලින්ම කියන්න ඕන හැම බිස්නස් එකක්ම හැමෝටම හරියන්නේ නෑ, ඒ වගේම හැමෝටම බිස්නස් හරියන්නෙත් නෑ, ඒකට පට්ට කට්ටක් කන්න...
  7. නැකැත් රාල

    ලක්ෂ 100 ක් (10 million)

    මචන් බෑන්ක් වලට ටිකක් කතා කරලා බලන්න මොකද ගාන ලොකු නිසා උන් සාමාන්‍ය FD වලට දෙනවට වඩා වැඩි ප්‍රථිලාභ දෙනවා.. ඒක මචන් බෑන්ක් එකත් එක්ක කතා කරගන්න ඕන මම දන්න තරමට..
  8. නැකැත් රාල

    භද්‍රා යෝගය යනු ??

    මේක දැක්කම පට්ට සතුටුයි.. අත කඩාගෙන ටයිප් කරපුවා වල ප්‍රයෝජනයක් තියනවා කියලා පේනවා..:yes::yes::yes:
  9. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    ඔව් ගෝමෙදයක් පරාවර්ථනය වෙන විදිහට හදලා පුෂ්පරාගයක් ඇතුලට වර්ථනය වෙන කෝනයකට කපලා දැම්මම හරි..
  10. නැකැත් රාල

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    මගේ ඉන්බොක්ස් එක පිරෙන්නම මැසේජ් ආවා පුලුවන් තරම් ඒවට රිප්ලයි කලා නමුත් මැසේජ් ගොඩක් තිබ්බ නිසා රිප්ලයි කරගන්න විදිහක් නෑ.. මම ඔක්කොම අපේ සිංහල කොල්ලො වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්.. මට දවසක් දෙකක් දෙන්න.. අලුත් අදහස් ටිකක් හා ඒවට අතගහන විදිහ කියලා දෙන්නම්.. උඹල ඔක්කොටම ජය..
  11. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    පිස්සුද සහෝ මට එහෙම කිසිම අපහසුතාවක් වුනේ නෑ.. ඇත්තටම ඔයාලගේ කමෙන්ට්ස් තමයි මේවගේ ලිපි ලියන්න මාව දිරිමත් කරවන්නේ..
  12. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    කල යුතු දේවල් මම ත්‍රෙඩ් එකක දාලා තිබ්බා.. ශනි ඒරාෂ්ඨකයට තියන ගොඩක්ම හොඳ ප්‍රථිකර්මයක් තමයි නිර්මාන්ශ වීම.. ඒක වෘතයක් විදිහට ඒ අවුරුදු 2 1/2ම රකින්න ඕන..
  13. නැකැත් රාල

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    01.උඹ දැන් ඕක කිව්වට ඒක වැරදියි කියලා කොහෙවත් කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්නේ නෑනේ.. උඹලා ඕකට විරුද්ධ නොවුනේ ඒක අනුමත කරන නිසානේ.. නැත්තන් උඹලගේ මවුලවීලට මුස්ලිම් නායකයන්ට තිබ්බනේ කියන්න ඕක වැරදියි කරන්න එපා කියලා.. ඒ වෙනුවට උඹලගේ නායකයෝ කලේ ඒක පෙන්නපු හාමුදුරුලට බැනපු එකනේ.. මම නම් කවදාවත් දැකලා...
  14. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    උඹට සෙනසුරු දසාවල් අන්තර් දසාවල් අවුල් ඔය කියන විදිහට. මේ නොවැම්බර් 2 පස්සේ ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න..
  15. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    ස්තුතියි සහෝ
  16. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    ස්තූතියි සහෝ...
  17. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මගේ මිත්‍රයෙක් (එලකිරි සාමාජිකයෙක්) ගාව රාජ තරංගනිය තියනවා එයාගේ සීයා හින්දපු තෙලක්. මම අහලා බලන්නම් විස්තරයක් හොයා ගන්න..:D
  18. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    මෙහෙම බලන්න බෑ කොල්ලෝ ලග්නෙවත් නවාන්ශකේවත් මුකුත් නැතුව.. හදහනේ කොපියක් දාන්න.. අව්ලක් තියනවද කියල කියන්නම්

    No contents