රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඔයා මේක රතුපාටින් මාර්ක් කරලා පෙන්නපු එක හොඳයි. අද අපේ රටේ අය පටලවාගෙන තියෙන්නෙත් ඔය කියනටිකම තමයි. ඔයා කියන විදිහට ඕක ජාතික වාදයක් නම් ඔයා ජාති බේද බලන්නේ නැතුව මේ රටේ සියලුම පුරවැසියන්ට උදව් කරන්න ඕනේ. සිංහල ජාතියට අයත් නොවන පුරවැසියනුත් මේ රටේ ඉන්නවා. සිංහල නොවන ඕනෙම කෙනෙක් මේ රටේ පුරවැසියෙක් නොවන බව සිතන එකයි මෙතන තියෙන වරද. ඔයා කියන විදිහට මේක ජාතික හැංගීමකින් කරන දෙයක් නම් ඔයා මෙතන සිංහල ජාතියට විතරක් සීමා නොවී ජාති බෙද බලන්නේ නැතුව මේ රටේ ඕනෙම පුරවැසියෙකුට උදව් කරන්න ඕනේ. හැබැයි ඔයා එහෙම කරේ නැහැ! මම කියන්නේ නැහැ තමන්ගේ ජාතියේ අයට උදව් කරන්න එපා කියලා. හැබැයි ඔයා මෙතන කරපු ප්‍රකාශය තනිකරම ජාතිවාදී ප්‍රකාශයක්. ජාතිකත්වයයි ජාතිවාදයයි පටලවා ගන්න එපා. ඔයා කරපු ප්‍රකාශයෙන් පේනවා ඔයාට ඉස්ලාම් ආගම ගැන වැඩි වැටහීමක් නැහැ කියලා. ශුද්ධ වූ අල් කුරානය ගැන අපිට මාස ගණන් මේකේ තර්ක විතර්ක කරන්න පුළුවන්. මම ඒ ගැන මෙතන තර්ක කරන්නේ නැත්තේ ඒක මෙතනට අදාල නැති නිසා.

    මචන් මෙහෙම කිව්වට තරහා වෙන්න එපා...
    ඉස්සර සින්හල මිනිස්සු ඔහොම හිතුවේ නෑ..නමුත් දැන් අපිට එහෙම හිතන්න වෙලා තියෙන්නේ ඔයාලගෙම ක්‍රියාකාරකම් නිසා.සින්හල මිනිස්සුන්ට සාධාරන සැකයක් තියෙනවා උබලගේ ජාතියේ ක්‍රියාකාරකම් පිලිබදව:dull:..ඒක උබ පිලිගන්නවද නැද්ද?:rolleyes:
    අර හලාල් පිලිබද ප්‍රශ්නෙදි සින්හල මිනිස්සුන්ව උලමාවරු එකතු වෙලා රවටද්දි උබලා ඒ ජාතිවාදීත්වය කියලා කෑ ගැහුවෙ නැත්තෙ අයි බන්:oo:.උබලා ඒ දේ වැරද්යි කියලා හඩක් නැගුවේ නැත්තේ ඇයි:confused:...උබලා එහෙම කලා නම් අද සින්හල උන්ට ඔය වගේ කතා කරන්න වෙන්නේ නෑ..
    මම උබලා වගේ සුලු ජාතීන්ට වෙන අසාධාරනකම් මොනවද?මහා ජාතිය වෙච්ච අපිට එදා ඉදන් වෙච්ච කෙනෙහිලිකම් මොනවද කියලා වැදගත් විදිහට සාකච්චා කරන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් උබ එනවද?:rolleyes:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    නැකැත් රාල;17234921 said:

    රිදිච්ච පාර සයිස් 5න් දාලා.. ඔන්න මම සයිස් එක අඩු කලා හරිද.. දැන් මට කියපන්කෝ උඹලා සියලුම පුරවැසියන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්ද

    01.කූරගල විනාස කරේ?
    02.මුහුදු මහා විහාරය විනාස කරේ?
    03.සිංහල බෞද්ධයට බලෙන් හා හොරෙන් හලාල් කවන්නේ?
    04.කූරගල පුරාවස්තු අරන් වැසිකිලි හැදුවේ?
    05.දීඝවාපිය විනාස කරේ?
    06.පුත්තලමේ ප්‍රාග් ඓතිහාසික නටඹුන් විනාශ කලේ?

    මේ ලංකාව තුල මරක්කලයන් කරපු සංහාරයෙන් කොටසක් විතරයි.. උඹල පල්ලිය හරහා උඹලගේ ජාතියට මේ රටම අයිති කරගන්න හදද්දී අපි අපේ ව්‍යාපාර් ගොඩ නගනකොට රිදෙනවා නේද? මොකද උඹලට ඕන මේ රටේ අර්ර්ථිකයයි, භූමියයි, ජනගහනයයි උඹලා අතට ගන්න උඹට මේකට ගොඩක්ම රිදුනේ සිංහලයෝ ආර්ථිකය ආයෙ උන්ගේ අතට ගත්තොත් මේකත් ඇෆ්ගනිස්ථානයක්, පකිස්තානයක්, බංගලි දේශයක් කරන්න බැරි වෙන නිසා.

    මෙතනට අදාල නැත්තන් වෙන ත්‍රෙඩ් එකක් දාන්න අපි අල් කුරානය ගැන විතරක් නෙමෙයි ඔය අල් කියලා පටන් ගන්න අනිත් හැම දේ ගැනමත් කථා කරමු අල් ජිහාඩ් අල් කලීඩා වගේ ඒවා ගැනත්..

    මොනවද මිත්‍රයා ඔයා මෙතන කියවන්නේ. සුළු පිරිසක් කරපු කරපු වරදක් නිසා මුළු මහත් මුස්ලිම් සමාජයම විඳවන්න ඕනෙද ? ඔයා දැන් කියන්න හදන්නේ සිංහල ජාතියට විතරයි මේ රටේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කියලද ? මුස්ලිම් වෙලා ඉපදුනු නිසා අනිත් අය ඔයගොල්ලොන්ට යටත් වෙලා ඉන්න ඕනේ කියලද ඔයා කියන්නේ ? සිංහල වුනත් මුස්ලිම් වුනත් දෙමල වුනත් අපී හැමෝම මේ රටේ පුරවැසියෝ. මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න. ඒකට ජාති බේදයක් ඕනේ නැහැ. මුස්ලිම් ජාතිය ගැන ඔයා වැරදි මතයක ඉන්නේ.
     
    Last edited:

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض

    මචන් මෙහෙම කිව්වට තරහා වෙන්න එපා...
    ඉස්සර සින්හල මිනිස්සු ඔහොම හිතුවේ නෑ..නමුත් දැන් අපිට එහෙම හිතන්න වෙලා තියෙන්නේ ඔයාලගෙම ක්‍රියාකාරකම් නිසා.සින්හල මිනිස්සුන්ට සාධාරන සැකයක් තියෙනවා උබලගේ ජාතියේ ක්‍රියාකාරකම් පිලිබදව:dull:..ඒක උබ පිලිගන්නවද නැද්ද?:rolleyes:
    අර හලාල් පිලිබද ප්‍රශ්නෙදි සින්හල මිනිස්සුන්ව උලමාවරු එකතු වෙලා රවටද්දි උබලා ඒ ජාතිවාදීත්වය කියලා කෑ ගැහුවෙ නැත්තෙ අයි බන්:oo:.උබලා ඒ දේ වැරද්යි කියලා හඩක් නැගුවේ නැත්තේ ඇයි:confused:...උබලා එහෙම කලා නම් අද සින්හල උන්ට ඔය වගේ කතා කරන්න වෙන්නේ නෑ..
    මම උබලා වගේ සුලු ජාතීන්ට වෙන අසාධාරනකම් මොනවද?මහා ජාතිය වෙච්ච අපිට එදා ඉදන් වෙච්ච කෙනෙහිලිකම් මොනවද කියලා වැදගත් විදිහට සාකච්චා කරන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් උබ එනවද?:rolleyes:

    මම තනි පුද්ගලයෙක්. ත්‍රෙඩ් දාලා හැම කෙනාටම උත්තර දෙන්න මට කාලයක් නැහැ මචං. ඕනේ නම් අපි මේ ගැන සුහදව චැට් එකෙන් කතා කරමු.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    ebay එකේ තියෙන හොඳ ගැජට් කෑලි මෙහෙ ගෙනත් විකුනපන්. ඒක තමයි ඔය ගාන තියෙන ලාබම බිස්නස් එක.

    1.ලන්කාවෙ හොඳ ඉලෙක්ට්‍රික් බඩු ඇත්තෙම නැති තරම්, :no:මෙහෙ තියෙන සේරම බාලයි.
    හොඳ දේවල් විතරක් විකුනන්න.

    2.අනිවාර්යෙන්ම වෙනසක් කරන්න, මාකට් එකේ තියෙන දේවල් වලට වඩා නැති දේවල් මාකට් කරන්න ලේසියි.:yes:

    උදාහරනයක් විදියට ඔරලෝසුවක්නම් නිකන් ඔරලෝසුවක් නෙමෙයි. ඇහැට පේන වෙනසක් තියෙන ඔරලෝසුවක් ගෙනැල්ල විකුනන්න.

    link here

    3.මුලදි එක වර්ගෙකින් එකකට වඩා ගේන්න එපා. රුපියල් දහ දාහට හරියන්න එක එක ජාතිවලින් කෑලි පහ හයක් ගේන්න. එහෙම එනකොට කස්ටම් කේසුත් ටිකක් අඩුයි:yes:

    4.මුලදි කෑල්ලකට යන වියදම රුපියල් දාහට අඩුවෙන් තියාගන්න.:yes:

    ** පිරිමි උදවිය කොහොමත් ඉලෙක්ට්‍රොනික් ගැජට් කෑල් වලට කෑදරයි. ඒක නිසා පිරිමි අයව ටාගට් කරල ඒ උදවියට උවමනා දේවල් ගේන්න.:P
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    මොකාද යකෝ මේ හොඳට ගිය ත්‍රෙඩ් එක කෑවෙ:angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මම තනි පුද්ගලයෙක්. ත්‍රෙඩ් දාලා හැම කෙනාටම උත්තර දෙන්න මට කාලයක් නැහැ මචං. ඕනේ නම් අපි මේ ගැන සුහදව චැට් එකෙන් කතා කරමු.

    හරි අපි කතා කරමු...
    ඇයි බන් උබලා නිහඩව හිටියේ අර මම කලින් කිව්ව අවස්තාවෙදියි,නැකැත් රාල කියලා තියෙන අවස්තාවලදියි.
    උබලට තිබුනනේ ඊට විරුද්දව හඩක් නගන්න..:rolleyes::rolleyes:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    නැකැත් රාල;17232666 said:
    ඉස්සෙල්ලම කියපන් උඹ සිංහලද? එහෙනම් ව්‍යාපාරයක් ගොඩ දාගන්න විදිහ සම්පූර්නෙන් කියලා දෙන්නම්.

    මචන් මාත් සිංහල මටත් හෙල්ප් කරපංකෝ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොනවද මිත්‍රයා ඔයා මෙතන කියවන්නේ. 01.සුළු පිරිසක් කරපු කරපු වරදක් නිසා මුළු මහත් මුස්ලිම් සමාජයම විඳවන්න ඕනෙද ? 02.ඔයා දැන් කියන්න හදන්නේ සිංහල ජාතියට විතරයි මේ රටේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කියලද ? 03.මුස්ලිම් වෙලා ඉපදුනු නිසා අනිත් අය ඔයගොල්ලොන්ට යටත් වෙලා ඉන්න ඕනේ කියලද ඔයා කියන්නේ ? සිංහල වුනත් මුස්ලිම් වුනත් දෙමල වුනත් අපී හැමෝම මේ රටේ පුරවැසියෝ. මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න. ඒකට ජාති බේදයක් ඕනේ නැහැ. මුස්ලිම් ජාතිය ගැන ඔයා වැරදි මතයක ඉන්නේ.

    01.උඹ දැන් ඕක කිව්වට ඒක වැරදියි කියලා කොහෙවත් කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්නේ නෑනේ.. උඹලා ඕකට විරුද්ධ නොවුනේ ඒක අනුමත කරන නිසානේ.. නැත්තන් උඹලගේ මවුලවීලට මුස්ලිම් නායකයන්ට තිබ්බනේ කියන්න ඕක වැරදියි කරන්න එපා කියලා.. ඒ වෙනුවට උඹලගේ නායකයෝ කලේ ඒක පෙන්නපු හාමුදුරුලට බැනපු එකනේ.. මම නම් කවදාවත් දැකලා නෑ මුස්ලිම් එකෙක් ඕවට විරුද්දව කථා කරනවා.. උඹලා පලස්තීනෙටෙ ගහනකොට පාරට බැස්සා නමුත් උඹලගේ උන් පන්සල් කඩනකොට ඒවට සද්ද නෑ එතකොට අපි උඹලගෙ වැරදි පෙන්නන්න හොඳනෑ...

    02.මම එහෙම කිව්වද? නෑනේ මම කිව්වේ අපේ සිංහල ව්‍යාපාරිකයන්ව නග්ගල ගන්න ඕන මිනිස්සුන්ට සිංහල කඩවලින්ම පුලුවන් තරම් බඩු ගන්න පොලඹවන්න ඕන නැතිම දෙයක් තිබ්බොත් ඒ බිස්නස් එක පිටට ගියාට කමක් නෑ කියලා.. ඔයාට ඒකටනම් සෑහෙන්න රිදුනා කියලා දන්නවා ඔයාට විතරක් නෙමෙයි ගොඩක් මරක්කල ඈයොන්ට රිදිලා තියන්නේ ඒකට. අපි එපා කියද්දි උඹලා බලෙන් හලාල් ගෙනත් දාලා උඹලා කියනවා අපිට ඒවා ගිලින්නලු.. අපි හලල් කන්න කැමති නෑ එතකොට අසාධාරනය උඹලටද අපිටද වෙලා තියන්නේ? අපි හලාල් නොකන එක අපේ අයිතියක් උඹලටනේ මෙච්චර කාලයක් නොතිබ්බ හලාල් මේනියාවක් එකපාරට ආවේ.. මේ රටේ 1960-1970-1980 දශක වල මේ කිසි ජෝගියක් තිබ්බේ නෑනේ එතකොට ඒ කාල වල උඹලා කෑම නොකා බඩගින්නේ හිටියද? ඕවා උඹලගේ වාසියට හදාගත්ත බයිලා..

    03.අපිට යටත් වෙන්න ඕන නෑ.. නමුත් අවුරුදු 10000කට වැඩි වාචිකව එන ඉතිහාසයක් මේ රටට තියනවා අවුරුදු 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් හා සංස්කෘතියක් මේරටේ තියනවා අන්න ඒවට ගරු කරලා මේ රටේ උන් වගේ ඉඳපන්.. නැතුව උඹලගේ මැනුවල් එකේ තියන මානසිකත්වයෙන් යන යන රට අල්ලන්න හදන උන් වගේ ජීවත් නොවි.. බලපන් උබලගෙ මුස්ලිම් ජාතිය නිසා නෙමෙයිද මේ ලෝකේ වැඩිපුරම ලේ වැගිරීම් සිද්ධ වෙන්නේ? යුද්ධයක් තියනවනම් එකපැත්තක් වත් අඩුම ගානේ මුස්ලිම් සමහර විට දෙපැත්තම මුස්ලිම්.. උඹලගේ ආගමිකයන් විතරයිනේ බන් දැන් මිනී මරලා ආගම බලෙන් ප්‍රචාරය කරන්නේ. ඉතින් උඹලා දිහා ලෝකේ හැම රටක්ම සැකෙන් බලන එක සාධාරනද නැද්ද කියපන්? උඹලා අඩුම තරමේ ඒ දේවල් වලට විරුද්ධව එක වචනයක් වත් කථා කරනවද? මචන් හැම වෙලේම නිශ්ශබ්ධතාවය කියන්නේ ඒ ක්‍රියාව අනුමත කිරීම කියන එක මතක තියාගන්න..

    04.මමත් සර්වාගමිකයෙක් වෙලා හිටිය කාලේ මුස්ලිම් ආගම ගැන වැරදි මතයක හිටියා.. නමුත් කුරානය කියවන්න ගත්තත් එක්කම බංහලිදේශෙට ඇෆ්ගනිස්ථානයට මියන්මාරයට,පකිස්ථානයට වුන දේවල් අධ්‍යයනය කරන්න ගත්තට පස්සේ අල් කයිඩා ISIS අයගේ වැඩ දැක්කට පස්සේ මම මුස්ලිම් ආගම ගැන තේරුම් ගත්තා. කොටින්ම මම ජාතික වාදියෙක් වුනා..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මචන් මටත් පොඩි අය්ඩිය පරක් දිපන්කො.මම චාටඩ් කරනව.ගෙදරින් බස් එකටව්ත් ගන්න බරි තරම් අම්මලත් හිරවෙල.ජොබ් එකකින් හොයගත්ත ගානකුත් ටියෙනව පොඩි.මාසෙට 5000ක්වත් හොයගන්න පුලුවන් එකක් උනත් ඈති.ෆ්යිවර් අරව මෙවනම් කියන්න එපා මචන්.එව හරිගියෙම නෑ.දන් කොම් එකකුත් නෑ කොහොමත්.එක හදාගන්නවත් විදිහක් නෑතිව ඉන්නෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ වැඩ අස්සේ පොඩ්ඩක් ඩිස්මිස් උනා. ගෙදර ඇවිත් බලද්දි තොපි තනියම ඌරව මරංකාලා... මහ දුශ්ට මිනිස්සු :no::no::no::no::angry::angry::angry:

    අල්ලගේ කැමැත්තටනේ පඩයක් උනත් යන්නේ. එක අතකින් මම මොනව කරන්නද:oo::oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    allah kiyanne yakek....
    yakku asa le walata.sathunge minissuge maranayata...
    katoholika agamge ayath wishwasha karana god saha sathan kiyana dennek innawa...
    e satan thama me allah kiyala hambayo pili ganne.
    le wilak una ratawal wala,nagara wala,gam wala oya hambayo wedi wenneth anna e hethuwa matha.unta eken galaweemak ne.
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    නැකැත් රාල;17235566 said:
    01.උඹ දැන් ඕක කිව්වට ඒක වැරදියි කියලා කොහෙවත් කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්නේ නෑනේ.. උඹලා ඕකට විරුද්ධ නොවුනේ ඒක අනුමත කරන නිසානේ.. නැත්තන් උඹලගේ මවුලවීලට මුස්ලිම් නායකයන්ට තිබ්බනේ කියන්න ඕක වැරදියි කරන්න එපා කියලා.. ඒ වෙනුවට උඹලගේ නායකයෝ කලේ ඒක පෙන්නපු හාමුදුරුලට බැනපු එකනේ.. මම නම් කවදාවත් දැකලා නෑ මුස්ලිම් එකෙක් ඕවට විරුද්දව කථා කරනවා.. උඹලා පලස්තීනෙටෙ ගහනකොට පාරට බැස්සා නමුත් උඹලගේ උන් පන්සල් කඩනකොට ඒවට සද්ද නෑ එතකොට අපි උඹලගෙ වැරදි පෙන්නන්න හොඳනෑ...

    02.මම එහෙම කිව්වද? නෑනේ මම කිව්වේ අපේ සිංහල ව්‍යාපාරිකයන්ව නග්ගල ගන්න ඕන මිනිස්සුන්ට සිංහල කඩවලින්ම පුලුවන් තරම් බඩු ගන්න පොලඹවන්න ඕන නැතිම දෙයක් තිබ්බොත් ඒ බිස්නස් එක පිටට ගියාට කමක් නෑ කියලා.. ඔයාට ඒකටනම් සෑහෙන්න රිදුනා කියලා දන්නවා ඔයාට විතරක් නෙමෙයි ගොඩක් මරක්කල ඈයොන්ට රිදිලා තියන්නේ ඒකට. අපි එපා කියද්දි උඹලා බලෙන් හලාල් ගෙනත් දාලා උඹලා කියනවා අපිට ඒවා ගිලින්නලු.. අපි හලල් කන්න කැමති නෑ එතකොට අසාධාරනය උඹලටද අපිටද වෙලා තියන්නේ? අපි හලාල් නොකන එක අපේ අයිතියක් උඹලටනේ මෙච්චර කාලයක් නොතිබ්බ හලාල් මේනියාවක් එකපාරට ආවේ.. මේ රටේ 1960-1970-1980 දශක වල මේ කිසි ජෝගියක් තිබ්බේ නෑනේ එතකොට ඒ කාල වල උඹලා කෑම නොකා බඩගින්නේ හිටියද? ඕවා උඹලගේ වාසියට හදාගත්ත බයිලා..

    03.අපිට යටත් වෙන්න ඕන නෑ.. නමුත් අවුරුදු 10000කට වැඩි වාචිකව එන ඉතිහාසයක් මේ රටට තියනවා අවුරුදු 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් හා සංස්කෘතියක් මේරටේ තියනවා අන්න ඒවට ගරු කරලා මේ රටේ උන් වගේ ඉඳපන්.. නැතුව උඹලගේ මැනුවල් එකේ තියන මානසිකත්වයෙන් යන යන රට අල්ලන්න හදන උන් වගේ ජීවත් නොවි.. බලපන් උබලගෙ මුස්ලිම් ජාතිය නිසා නෙමෙයිද මේ ලෝකේ වැඩිපුරම ලේ වැගිරීම් සිද්ධ වෙන්නේ? යුද්ධයක් තියනවනම් එකපැත්තක් වත් අඩුම ගානේ මුස්ලිම් සමහර විට දෙපැත්තම මුස්ලිම්.. උඹලගේ ආගමිකයන් විතරයිනේ බන් දැන් මිනී මරලා ආගම බලෙන් ප්‍රචාරය කරන්නේ. ඉතින් උඹලා දිහා ලෝකේ හැම රටක්ම සැකෙන් බලන එක සාධාරනද නැද්ද කියපන්? උඹලා අඩුම තරමේ ඒ දේවල් වලට විරුද්ධව එක වචනයක් වත් කථා කරනවද? මචන් හැම වෙලේම නිශ්ශබ්ධතාවය කියන්නේ ඒ ක්‍රියාව අනුමත කිරීම කියන එක මතක තියාගන්න..

    04.මමත් සර්වාගමිකයෙක් වෙලා හිටිය කාලේ මුස්ලිම් ආගම ගැන වැරදි මතයක හිටියා.. නමුත් කුරානය කියවන්න ගත්තත් එක්කම බංහලිදේශෙට ඇෆ්ගනිස්ථානයට මියන්මාරයට,පකිස්ථානයට වුන දේවල් අධ්‍යයනය කරන්න ගත්තට පස්සේ අල් කයිඩා ISIS අයගේ වැඩ දැක්කට පස්සේ මම මුස්ලිම් ආගම ගැන තේරුම් ගත්තා. කොටින්ම මම ජාතික වාදියෙක් වුනා..

    :yes::yes::yes::yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    math karana seera job ekak thiyenawa buddagama pinsidda wenna mokada poya dawase bar wahala eth sinahala unta naliyanawa bonnamai ona eka nisa uba 10000 ta set wenna bothal 7k withara ganin poyata kalin wadiyen wikunapan 1 ka 200 k wadipura ubata 1400 k atheee ita passe ubee sudda labaya balapan . passe wadee allala giyoth mama thawa dewal kiyanna passe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17232666 said:
    ඉස්සෙල්ලම කියපන් උඹ සිංහලද? එහෙනම් ව්‍යාපාරයක් ගොඩ දාගන්න විදිහ සම්පූර්නෙන් කියලා දෙන්නම්.

    :D:D